SLT Extra GB

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    attachment.php


    Extra GB danawa Usage meter eka. Total ekata add wenna ne.
     

    Attachments

    • SLT extra GB.jpg
      SLT extra GB.jpg
      24 KB · Views: 135

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    mama gaththa 5gb 750kata. kari wesige puthala dawas 2n ewera kala eka! :dull:

    750 යි නෙමේ මචං 375 යි

    උං ඉවර කරන්නෙ නෑ.. අපි තමා බං ඉවර කරගන්නෙ...
    100GB වගේ තියේනං පටස් ගාල අඩු වෙන්නෙ නෑ.. :P අපි නිකං ලෙවනව නේ බං.. :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    bandwidth kiyanne ekata thamai koluwo.

    ඉතිං බං ඌ 5GB ටනෙ බෑන්ඩ්විත් කියල තියෙන්නෙ... :baffled:
    බෑන්ඩ්විත් කියන්නෙ ස්පීඩ් එකටනෙ... :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    avatar517606_39.gif


    arsehole-froce කියන නමේ තේරුම මොකක්ද ?
    නිකං asshole වගේ... :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ගත්තට පස්සෙ දවස් 30ක් ඇතුලත යූස් කරන්ඩ පුලුවන් නේ... ?
     
    • Like
    Reactions: lilman

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    SLT Extra GB gannakota Price eka 50% Off kiyala Thibba Neda Machanla Dec 24 to 31 Wenakan (Offer Ekak).
    Mama Extra GB Ganna Yanakota Ethana Watenne Parana Gaanamane.
    Kawru Hari Gaththa Aya Innawada 50% Off Prices Walata.


    :eek::eek:

    extragbdec15_p%26o_large.jpg

    mcn oke dala thiyena special number ekata ganna one mama hithna widihata, api add karata parana ganama ei samaharawita ;);)