SLT Extra GB

soori19

Active member
  • Dec 28, 2016
    103
    84
    28
    අද මට මෙහෙම email එකක් ආවා.

    Extra GB VOD_1GB has been added to your account. Thank you for being with SLT

    නමුත් මම extra GB purchase කරේ නැහැ. මේක ෆ්‍රී දෙන එකක්ද?
    තව කාට හරි ආවද මෙහෙම email එකක්. :confused::confused::confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Matath awa bn mokakda danne na hethuwa. Thawa meter ekath pissu kelinawa. 60GB Peak pennanna ona eka 58.1GB kiyala pennanne
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    අද මට මෙහෙම email එකක් ආවා.

    Extra GB VOD_1GB has been added to your account. Thank you for being with SLT

    නමුත් මම extra GB purchase කරේ නැහැ. මේක ෆ්‍රී දෙන එකක්ද?
    තව කාට හරි ආවද මෙහෙම email එකක්. :confused::confused::confused:

    kalin gb gathhada oya
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රෝසි ආච්චි;25282347 said:
    2GB hambuna, meter eka kelawela. 150GB package eka 145 kiyalaa pennanne

    Same here

    Okkoma awl bn. Arehe YouTube unlimited package eka wada na. Mehen SLT meter pissu kelinawa. Deyak hariyata hadaganna bari un inne meh company wela
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,146
    113
    Forest
    රෝසි ආච්චි;25282347 said:
    2GB hambuna, meter eka kelawela. 150GB package eka 145 kiyalaa pennanne

    Same here. සල්ලි ගෙවලා ලේ පුච්චා ගැනීමේ කලාව. 2GB extrra කිව්වට එකෙන් කැපෙන මගුලක් නෑ. කැපෙන්නේ standard එකෙන්. අයියෝ මල හු*** ඔයි මේකනං :angry:
     
    tharakamd

    Member
    Oct 5, 2017
    12
    2
    3
    අද මට මෙහෙම email එකක් ආවා.

    Extra GB VOD_1GB has been added to your account. Thank you for being with SLT

    නමුත් මම extra GB purchase කරේ නැහැ. මේක ෆ්‍රී දෙන එකක්ද?
    තව කාට හරි ආවද මෙහෙම email එකක්. :confused::confused::confused:

    Payment එකක් කලාම හම්බෙනවා , 1000 කට 1GB

    https://www.facebook.com/SLtelecom/photos/a.160745257269558/3334809693196416/?type=3&theater
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    man danna ekektath awith... u bill nam pay karala na.. bill pay kalata dena ekak neme oka man hithanne
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    matath oya email ekama awa machanla.

    meeka free da?

    Api illanne nathi deyak deela apen salli ganna bahane.

    purchase karama ena email eke heading ekata wada meke wenas.
     
    Attachments

    • purchase karama ena email.jpg
      purchase karama ena email.jpg
      14.4 KB · Views: 116

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    දැන් එතකොට ලෝයලිටි ඩේටා කතන්දරේ ඉවරද..මට ගිගාබයිට් 10ක් හම්බවෙන්න ඕනෙ:(