SLT Extra Usage

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    avatar555547_27.gif
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    යකෝ broadband අරන් අවුරුදු 11කට වැඩියි. ෆෝන් ලයින් එක අරන් අවුරුදු 20කට වැඩී. එක බයිට් එකක්වත් ෆ්‍රී හම්බෙලා නෑ. තූ නොඳකිං ටෙලිකොම්. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    Capture.jpg


    ඇත්ත තිත්තයි, ඒත් ඇත්තයි.
    SLT එකෙන් පඩි ගන්න එකෙක්. පව් :P
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    යකෝ broadband අරන් අවුරුදු 11කට වැඩියි. ෆෝන් ලයින් එක අරන් අවුරුදු 20කට වැඩී. එක බයිට් එකක්වත් ෆ්‍රී හම්බෙලා නෑ. තූ නොඳකිං ටෙලිකොම්. :angry:

    :sorry::angry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    තව වෙනකම් නෑ. කමන්නෑ ඔකුන්ගෙ බග්ස් තිබ්බ කාලෙ ටෙරාබයිට් ගණන් හොරා කෑව. ඒ එක්ක බලද්දි ගිගාබයිට් 100ක් කියන්නෙ මොනාද.. එහෙම හිතලවත් හිත හදාගෙන ඉන්නව. :sorry:
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    matath 100GB free hambuna:D:D

    usage meter ekata log wenna bane 'Invalid Credentials' kiyala enwa monwa kalath. komada meka hadaganne?