SLT Fiber අම්@$#^#&*

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඔය පුකයලා ගිය සතියෙම සැරින් සැරේ call කර කර fiber line දෙනවා කිය කිය බොරු කියලා ඇහුවම හරියට උත්තරයක් දෙන්නෙ නෑ ෆකයලා :angry:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,881
    113
    ඔය පුකයලා ගිය සතියෙම සැරින් සැරේ call කර කර fiber line දෙනවා කිය කිය බොරු කියලා ඇහුවම හරියට උත්තරයක් දෙන්නෙ නෑ ෆකයලා :angry:
    ow bn.
    මලකෙලියයි මමත් ගෙව්වා
    fuck neh.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,028
    113
    KANDY
    Math ADSL PeoTV connection ekak aran masekata wada giya connection 1 denda. Hamathanatama call karalamara kattak kala gennagaththe.
    E asse 4G patta slow. Mona jarawak da me. Hariyata connection ekak denda bari redde ISP
     
    • Sad
    Reactions: Nanosudha

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,062
    113
    PEO TV නම් dialog එකට විකුනන්න යනවා කියල කතාවක් තියෙනවා. අලුත් කනෙක්ෂන් වලට සල්ලි අරං ඩිවයිස් නැහැ කියල කස්ටමර් බේස් එක ටෙම්පරි ඩ්‍රොප් කරනවලු වැලුවේෂන් අඩු වෙන්න.
    මගේ යාලුවෙක් බේරෙන්නම බැරුව උගේ ගෙදර ඩිවයිස් එක ගලවල ගිහින් දුන්න කිව්වා කස්ටමර්ට. ඌ මාර්කටිං මැනේජර් වෙලත්.
    meka sirada wenna baha mata anuwa nam
     
    • Like
    Reactions: Nanosudha

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    meka sirada wenna baha mata anuwa nam

    SLT එකෙන් Peo tv
    එක විකුනන්නෙ නැහැ බන්.. උන්ට තාම financially එච්චරම අවුලක් නැහැ..

    Dialog එවුන්ට peo tv අරගෙන කරන්නත් බැහැ, උන්ගෙ dialog tv එක දැන් අවුරුදු ගානක ඉදල loss එකක යන්නෙ.
     
    • Like
    Reactions: kevin_levin and EVC

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඩොලර් අවුල නිසා උන්ටත් බඩු ගෙන්නන්න බැරිද දන්නෙනෑ....dialog එකෙත් router නෑලු...
     
    • Like
    • Wow
    Reactions: Hasitha22 and NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    PEO TV නම් dialog එකට විකුනන්න යනවා කියල කතාවක් තියෙනවා. අලුත් කනෙක්ෂන් වලට සල්ලි අරං ඩිවයිස් නැහැ කියල කස්ටමර් බේස් එක ටෙම්පරි ඩ්‍රොප් කරනවලු වැලුවේෂන් අඩු වෙන්න.
    මගේ යාලුවෙක් බේරෙන්නම බැරුව උගේ ගෙදර ඩිවයිස් එක ගලවල ගිහින් දුන්න කිව්වා කස්ටමර්ට. ඌ මාර්කටිං මැනේජර් වෙලත්.
    1) SLT eka unge ewa wikunannna thramm kela wila nm na 😂

    2) yaku oke anikkk patta neme da wennna oni , Customer base hoda nm wadi ganakata wikuanna puluwann ne.. un customer la nathi karann value eka adu karala dialog ekata denne moktada ? 😐
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගිය සතියේ ෆුල් පේමට් එක කලා, අද ඇහුවාම කියනවා රවුටර් නෑලු කියලා?? Connection එක දෙන්න පරක්කු වෙයිලු , ලංකාවේ ලොකුම ISP නේද? රවුටර් නෑ කියන්නෙ මොකක්ද? SLT එකේ වැඩ කරන අය ඉන්නවා නම් අප්ඩේට් එකක් දෙන්න.

    Brand New Routers na dan Arcade wala. Refurbished ewa denne,
    Dialog nam thiyenawlu..
     
    • Sad
    • Like
    Reactions: NRTG and Nanosudha

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,772
    113
    මුහුද පැත්තේ..
    මම සති දෙකකට කලින් පියෝ ටීවි ලයින් එකයි බ්‍රෝඩ්බෑන්ඩ් ලයින් එකයි ගත්තා... පේමන්ට් කල වෙලාවේ උන්ගේ ඔෆිස් එකෙන් (කෝට්ටේ) කිව්වේ පියෝ ටීවී බොක්ස් නම් නෑ ලයින් Disconnect කරන කස්ටර්මස්ලගේ පියෝ ටීවී බොක්ස් තමයි තියෙන්නේ කමක් නෑද්ද ඒකටත් සතියක් දෙකක් යාවී කියලා (peo tv go box බඩු තියෙනවා Sliver Plus වලින් උඩ පැකේජ් වලට එන Peo tv Box එක තමයි නැත්තේ) මං ඇහුවම කිව්වා මාස 6කින් විතර තවම බඩු නෑ කියලා අළුත් ස්ටොක් ආවොත් රික්වෙස්ට් කරන්න කිව්වා අළුත් එකක් රිප්ලෙස් කරලා දෙන්නම් කිව්වා

    කොහොම හරි Disconnect කරපු කස්ටර්ම කෙනෙක්ගේ පියෝ ටීවී බොක්ස් තමයි සෙට් කලේ රවුටර් නම් බ්‍රෑන්ඩි නිව් ඒවා
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    PEO TV නම් dialog එකට විකුනන්න යනවා කියල කතාවක් තියෙනවා. අලුත් කනෙක්ෂන් වලට සල්ලි අරං ඩිවයිස් නැහැ කියල කස්ටමර් බේස් එක ටෙම්පරි ඩ්‍රොප් කරනවලු වැලුවේෂන් අඩු වෙන්න.
    මගේ යාලුවෙක් බේරෙන්නම බැරුව උගේ ගෙදර ඩිවයිස් එක ගලවල ගිහින් දුන්න කිව්වා කස්ටමර්ට. ඌ මාර්කටිං මැනේජර් වෙලත්.
    මට ඊයේ Fibre දුන්නා. Router + PEO TV. එහෙම අව්ලක් නම් මට උනේ නෑ බන්.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මටත් ඕක උනා... අලුත් ම line එකක් ගත්තේ phone line, peo order කරා. phone line නම් දුන්නා.. එත් peo හම්බුණේ මාසෙන් 1/2කටත් වඩා ගිහිල්ලා.... phone line එකේ මොකද්ද offer එකක් එදා තියෙනවා කියලා එදාම සල්ලි බඳින්න කිව්වා... tax වදින්නෙත් නැ කිව්වා අදම ගෙව්වොත්.. කොහොම හරි phone line දුන්නට වැඩක් නැ...කතා කර// ඉන්න ගමන් සද්දේ ඇහෙන්නැතුව යනවා.. අපි compln කරනවා උන් හදනවා... phone එක තිබ්බට කතා කරන්න වෙන්නේ ම නැ... උන් කිව්වේ loops දුර නිසා වෙන අවුලක් කියලා...නිතර ම උනා... යකෝ අන්තිමට bill එක එද්දි හම්බුනේ නැති peo එකටත් chrg කරලා.. offer එකක් කියලා දිපු line එකට වෙනම tax ගහලා... අපි නම් ගෙව්වේ නැ... TRC, telecom director හැමතැනට ම පිටපත් දාලා ගැහුවා ලියුමක් manager කාරයාට... කොහොම හරි මාස 2ක 3ක් යනකන් මුල් bill එක ගෙවන්නැතුව පස්සේ ආපු ඒවල ඒ මාසේ ගාණ විතරක් ගෙවනවා.. telecome එවුන් දවස ගාණේ cl කරනවා.. සර්ගේ ප්‍රශ්නය ගැන අද board meeting එකේදී කතා කරනවා...දැන් phone line, peo අවුලක් නැ නේද පුදුම ආදරයකින් හොයලා බැලුවේ... අන්තිමට උන් කිව්වා...1st bill එකෙන් 1/2ක් ගෙවන්න කියලා... අන්න එහෙමයි අපේ ආදර කතාව telecom එකත් එක්ක පැවතුණේ...
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,881
    113
    Math ADSL PeoTV connection ekak aran masekata wada giya connection 1 denda. Hamathanatama call karalamara kattak kala gennagaththe.
    E asse 4G patta slow. Mona jarawak da me. Hariyata connection ekak denda bari redde ISP
    Ow bn 4g slow nisaz fiber order kale

    Peotv go app eka tv Box ekakata dagaththanam hari
    Internet ona bn
    ------ Post added on Oct 19, 2021 at 9:46 AM

    ඩොලර් අවුල නිසා උන්ටත් බඩු ගෙන්නන්න බැරිද දන්නෙනෑ....dialog එකෙත් router නෑලු...
    Itin bn, Lankawe lokuma ISP la denna neh. Mokak hari karanna ona
    ------ Post added on Oct 19, 2021 at 9:48 AM

    මට ඊයේ Fibre දුන්නා. Router + PEO TV. එහෙම අව්ලක් නම් මට උනේ නෑ බන්.
    Seriously 😳
    ------ Post added on Oct 19, 2021 at 9:50 AM