SLT fiber එකට හා කිව්වා.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන් කොච්චර කල් ද බන්? අපෝ හුත්ත මේ පැත්තෙත් එකෙක් ගත්ත ලඟදි. උට වයර් ඇදලා ගිහිලලා කනෙක්ෂන් එක අප් කරලා නැහැ හැබැයි දවස් තුන හතරක් යනකන්, එතකොට ඉතින් තිබ්බ කොපර්ලයින් එකත් නෑ ගත්ත ෆයිබර් එකත් නෑ, මම ඕක උන්ගෙන් ඇහුවම කිව්වේ අපිව අපහසුතාවෙට පත් කරන්නේ නෑ කියල තමා.

    Hoda set ekak awoth e welema line eka up karala denawa bn athule inna ekak ta call karala.
    Ube ADSL thiyenawa neda? ehenam wade lesi. Ewelema karala devi.
     
    • Like
    Reactions: Heshan Daminda

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    දැන් කොච්චර කල් ද බන්? අපෝ හුත්ත මේ පැත්තෙත් එකෙක් ගත්ත ලඟදි. උට වයර් ඇදලා ගිහිලලා කනෙක්ෂන් එක අප් කරලා නැහැ හැබැයි දවස් තුන හතරක් යනකන්, එතකොට ඉතින් තිබ්බ කොපර්ලයින් එකත් නෑ ගත්ත ෆයිබර් එකත් නෑ, මම ඕක උන්ගෙන් ඇහුවම කිව්වේ අපිව අපහසුතාවෙට පත් කරන්නේ නෑ කියල තමා.
    Giya aurudde aga wage bn mata hariyatama mathaka na.copper line eka disconnect karala dawas 2k giya fiber line eka up wenna ekath thaththa adurana dial ekak hitapu nisa dan nm ikmanata denawada danna 😆
     
    • Like
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    ආරක්ෂාව වේගය අතින් ෆයිබර් තමා හොද
    ටෙලිකොම් එකෙන් ෆයිබර් වලට හරියන්න ඩේටා වැඩි කරලා
    හොද පැකේජ දෙනව නම් ඉතින් තවත් නියමයි​
     
    • Like
    Reactions: Heshan Daminda

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    HAHAHA!! Depend on the area bn.
    Gampaha - Kalaniya/ Biyagama area eken nam within 2 days onema ekak fix karanawa.

    mage router eka burn wela 24hrs yanna kalin aluth ekak dunna.

    අපිත් වන්නියෙ නෙමෙයි බං.SLT කාරයො අපිටත් මේ වගේ කෝල් කරල තමා ප්‍රමෝෂන් කියල දුන්නෙ..ඒ උනාට වැඩ ඉබි ගමනින්.

    Mehetath fiber gaththe oya free offer eka awilla line ekanm adala giya dawas 3kin wage habai router eka aran awe nm masa eka hamarak withara gihin mata 1212 call karalama epa wela thibbe e dawas wala fiber line breakdown wela mokakdo seen ekak welathibba.habai gaththata passenm thama eka case ekakwath awe na 😁

    මේව බොරු නෙමෙයි කියලා තේරෙයි ළගදිම.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    Hoda set ekak awoth e welema line eka up karala denawa bn athule inna ekak ta call karala.
    Ube ADSL thiyenawa neda? ehenam wade lesi. Ewelema karala devi.
    ඔව් බන් ADSL තියෙනවා.

    Why would anyone need to use the Internet when there's lightning? That sounds ridiculous. You are not gonna die without it right
    කවුද බන් හෙන ගහද්දි පාවිච්චි කලේ. රවුටරේ ඔෆ් කරලා ප්ලග් ගලවල තියෙද්දී ටෙලිෆෝන් ලයින් එක දිගේ එන RJ11 කේබල් එකෙන් එන අකුනට පිච්චෙන්නේ,. ඒ අකුණ එනවා PC එකට ගහල තියෙන නෙට්වර්ක් කේබල් එක දිගේ. තව එනවා PEO TV එකට ගහන HDMI කේබල් එක දිගේ ටීවී එකට. ඒ ඔක්කොම අකුණු එන්නේ ගෙදර කරන්ට් එකට කිසිම දෙයක් ප්ලග් කරලා නැති වෙලාවක.

    mona speed ekakd Up 50MBps / Down 50MBps :ROFLMAO: hena ghpuwama... line eka mokd hri unoth LOS bulb eka blink wenwa bala bala inna wenne... :yes:
    ඇයි 100mbps දෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: Amarican.Ekek

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    HAHAHA!! Depend on the area bn.
    Gampaha - Kalaniya/ Biyagama area eken nam within 2 days onema ekak fix karanawa.

    mage router eka burn wela 24hrs yanna kalin aluth ekak dunna.
    Sira kthawa. Maath Biyagama area ekata ahu wenne. Fiber aulak giye eka paarak vitharai. Ktha karapu dawasema awa. <3
     
    • Like
    Reactions: Heshan Daminda

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    ඇයි 100mbps දෙන්නේ නැද්ද?
    Screenshot_20200702-185628_Speedtest.jpg


    Wifi eken ohomai cable ekenm 100MBPS eka lagata enawa
     
    • Like
    Reactions: Heshan Daminda

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    තොගෙ ගෑණි ඵහෙනම් හදන ඵකා ඵක්ක මුකුළු කරල උගෙ නම්බර් ඵක ඉල්ලන් අැති..අපිට උන දේ තමා හරකෝ කිව්වෙ.
    ube ganita u arala giyata man mona karannada :lol::lol:
    boruwata thappulanne nathuwa hitu pons
     
    • Like
    Reactions: Heshan Daminda

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ube ganita u arala giyata man mona karannada :lol::lol:
    boruwata thappulanne nathuwa hitu pons

    අැරල ගියානම් උන් ඒ තරම් කල් ගන්නවද හදන්න.තොට කොමන් සෙන්ස් නැද්ද.තොගෙ ගෑණිට නම් අැරල ගිහින් බව පේනව,නැත්නම් ඔයතරම් ඉක්මණට හදල දෙයිද..😂😂
     
    • Like
    Reactions: Heshan Daminda

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් ‍ෆ්‍රී දෙන්නම් කිව්ව ඒත් එපා කිව්ව රවුටරේ නැතුව ලෑන්ඩ් ෆෝන් වැඩ නැති නිසා..36GB වලට ඔච්චර ස්පීඩ් වැඩකුත් නෑ PeoTV තියෙනවනම් හොඳයි.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    රවුටරේ ඔෆ් කරලා ප්ලග් ගලවල තියෙද්දී ටෙලිෆෝන් ලයින් එක දිගේ එන RJ11 කේබල් එකෙන් එන අකුනට පිච්චෙන්නේ,. ඒ අකුණ තව එනවා PEO TV එකට ගහන HDMI කේබල් එක දිගේ ටීවී එකට. ඒ ඔක්කොම අකුණු එන්නේ ගෙදර කරන්ට් එකට කිසිම දෙයක් ප්ලග් කරලා නැති වෙලාවක.

    HDMI eka dige gihinuth pichchenawada bn? Mn hithuwe ungw STB eka vitharai pichchenne kiyala!
     
    • Like
    Reactions: Heshan Daminda

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපිත් වන්නියෙ නෙමෙයි බං.SLT කාරයො අපිටත් මේ වගේ කෝල් කරල තමා ප්‍රමෝෂන් කියල දුන්නෙ..ඒ උනාට වැඩ ඉබි ගමනින්.



    මේව බොරු නෙමෙයි කියලා තේරෙයි ළගදිම.
    Mudukku asse inna ewunta ohoma thamai
     
    • Like
    Reactions: Heshan Daminda

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    Fiber line hena gahaddi pichchenne nathuwa nemei putho. disconnect karala nathnam patta karumayak thiyanawa nam ekath kela wenawa. ekama wasiya phone line eka dige high voltage ekak enne nathi eka witharai
    Fibre ekata pichchenne nehe kiyala eyala kivva. Loku henayak vadunoth ithin mona safety dammath geval pitin pichchenava. :no:
     
    • Like
    Reactions: Heshan Daminda