SLT fiber එකට හා කිව්වා.

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කරන්ට් එක නැති වෙලාවට ෆෝන් ලයින් එකත් වැඩ නැති එක තමා අවුල
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,959
    113
    34
    Kalutara
    Router eka lagatama ghn wifi speed eka baluwoth 100mbps enwa matanm.
    නෙට්වර්ක් කේබල් එක දිගේ 100mbps එනවා නම් ඇති බන්. වයිෆයි වලට 50mbps හොඳටම ඇති.

    මටත් ‍ෆ්‍රී දෙන්නම් කිව්ව ඒත් එපා කිව්ව රවුටරේ නැතුව ලෑන්ඩ් ෆෝන් වැඩ නැති නිසා..36GB වලට ඔච්චර ස්පීඩ් වැඩකුත් නෑ PeoTV තියෙනවනම් හොඳයි.
    මට ෆ්‍රී දෙන්න කතා කරද්දී තිබ්බේ 28GB එක, දැන් 150GB එක තියෙන නිසා හා කිව්වේ. අනික කොපර් ලයින් එකේ peo tv පට්ට කේස් බන්.

    HDMI eka dige gihinuth pichchenawada bn? Mn hithuwe ungw STB eka vitharai pichchenne kiyala!
    රවුටරේට ගහල තියෙන හැම කේබල් එකක් දිගේම යනවා. spliter box එකෙන්ම ගලවන්න ඕන හෙන ගහන වෙලාවට කොපර් ලයින් එකක් නම් තියෙන්නේ.

    කරන්ට් එක නැති වෙලාවට ෆෝන් ලයින් එකත් වැඩ නැති එක තමා අවුල
    ඔව් ඒක තමයි එකම පාඩුව.

    Fibre ekata pichchenne nehe kiyala eyala kivva. Loku henayak vadunoth ithin mona safety dammath geval pitin pichchenava. :no:
    උඹ කියන්නේ ලොකු හෙනයක් ගැහුවත් ෆයිබර් ලයින් එක දිගේ අකුණ එනවා කියලද? එහෙම වෙන්න විදිහක් නෑනේ, ෆයිබර් දාන එකෙක් නම් කිව්වේ තන්තු නිසා ඒක ඇතුලෙන් අකුණක් යන්නේ නෑ කියලා/
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කවුද බන් හෙන ගහද්දි පාවිච්චි කලේ. රවුටරේ ඔෆ් කරලා ප්ලග් ගලවල තියෙද්දී ටෙලිෆෝන් ලයින් එක දිගේ එන RJ11 කේබල් එකෙන් එන අකුනට පිච්චෙන්නේ,. ඒ අකුණ එනවා PC එකට ගහල තියෙන නෙට්වර්ක් කේබල් එක දිගේ. තව එනවා PEO TV එකට ගහන HDMI කේබල් එක දිගේ ටීවී එකට. ඒ ඔක්කොම අකුණු එන්නේ ගෙදර කරන්ට් එකට කිසිම දෙයක් ප්ලග් කරලා නැති වෙලාවක.

    Hmm. Point eka theruna. But anyways belle amaruwata kotte maaru karala hariyanane ban. Anyway hopefully it'll work for you.
     
    • Like
    Reactions: Heshan Daminda