slt fiber ගත්තු අය පොඩ්ඩක් මේවට උත්තර දෙනවද
1) අඩුම පැකේජ් එකට මාසෙට කීයක් එනවද ටැක්ස් එක්ක.
2) ඉන්ටනෙට් වලට අමතරව වොයිස් එකත් ගන්න එක අනිවාර්යද?
3) 4G රව්ටර් එකට සාපේක්ෂව ලැබෙන සේවාව ගැන සෑහීමකට පත් වෙනවාද

lagadima kiyaya iwasala hitu