slt fiber ගත්තු අය එන්න

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    slt fiber ගත්තු අය පොඩ්ඩක් මේවට උත්තර දෙනවද
    1) අඩුම පැකේජ් එකට මාසෙට කීයක් එනවද ටැක්ස් එක්ක.
    2) ඉන්ටනෙට් වලට අමතරව වොයිස් එකත් ගන්න එක අනිවාර්යද?
    3) 4G රව්ටර් එකට සාපේක්ෂව ලැබෙන සේවාව ගැන සෑහීමකට පත් වෙනවාද
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    ganna epa 5g lagadima release wenawa
    podak ewasala hitu
    dialog 4g above 1400 nam free 5g walata maru wenna puluwan
    await for more info
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    ganna epa 5g lagadima release wenawa
    podak ewasala hitu
    dialog 4g above 1400 nam free 5g walata maru wenna puluwan
    await for more info
    ළඟදීම කියන්නේ කොහේ හරි රටක 6G හොයාගත්ත කාලෙක වෙන්න ඕන.
     
    • Like
    Reactions: EVC

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ganna epa 5g lagadima release wenawa
    podak ewasala hitu
    dialog 4g above 1400 nam free 5g walata maru wenna puluwan
    await for more info
    but I think 5G can't beat overall net connection experience of a Fiber cable.
    5G might match speed of Fiber (but SLT Fiber already offer 1Gbps) but connection stability (rainy days, etc), ping &etc. I think fiber will be better.
     
    • Like
    Reactions: Splash_smart

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    3) 4G රව්ටර් එකට සාපේක්ෂව ලැබෙන සේවාව ගැන සෑහීමකට පත් වෙනවාද...
    මටනම් ඔව්. ඔයාට අනික් පැකේජ් විස්තර සයිට් එකෙන් බලන්න පුළුවන්. මට නම් fiber කිසිම අව්ලක් ණෑ දැන් අවුරුදු 2කටත් වැඩි
     
    Last edited: