SLT Fiber ගත්ත සිංහලයෝ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එකෙක්ට ගූ ගොඩක් වෙන දෙයක් තවත් එකෙක්ට රස කෑමක් වෙනවානේ. ගොම කුරුමිණියා මතක් උනා.
    මචං දෙයක් විවෙචනය කරනවා නම් "නිර්මාණාත්මක විවේචනයක්" කරහන්,උඔ දකිනවා නම් ඌ වැරදි දෙයක් හෝ කාලේ කන දෙයක් කරනවා කියල එක වැඩි දියුණු කරගන්න උපදෙස් දියන්,නිකන්ම නිකන් ගු ගොඩවල් කියන්න එපා,මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්,මිනිස්සු ආශා කරන දෙවල්,හැසිරෙන්න ආශා කරන විදිය වෙනස්,මේ පොර හදන සරල විඩියෝ එකකින් උනත් අපිට ගන්න දෙයක් නැත්තෙම නැ,අනික මෙයා කරන්නෙ ගොඩක් ග්‍රමිය දෙවල් එක්ක සම්බන්ධ විඩියෝ , එ පරිසරය ,එ සරල කම හරි බලලා සැනසෙන්න පුලුවන්....මම දන්නෙ නැ මම කිව්වෙ මට හිතෙන දේ උඔ හිතන ඔනම දෙයකට මම ගරු කරනවා මොකද එ උඔගේ අයිතිය...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    ඇයි දැන් උබට ඕනි විදියටද මම මේකේ ලියන්න ඕනි? උබද මගේ ඉන්ටනෙට් බිල් එක ගෙවන්නේ?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඇයි දැන් උබට ඕනි විදියටද මම මේකේ ලියන්න ඕනි? උබද මගේ ඉන්ටනෙට් බිල් එක ගෙවන්නේ?
    අන්න හරි මචං මමත් අරු වගේ ගු ගොඩක් නිසා එක තෙරුනේ නැ,ස්තුති තෙරුම් කරලා දුන්නට..උඔ හරි (y):-)
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    congratz මචං. flash 25 එක දාගනින් බන්.

    අඩෝ මත් 2mbps පැකේජ් එකට චෙන්ජ් කරා. මට බ්‍රන්ච් එකට ගිහින් මාරු කරගන්න කිව්වා.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    උබ මේකේ ඇවිල්ල වීඩියෝව දාගෙන විදින දුක දැකල විව් එකක් හරි වැඩි වේවි කියල බැලුව මිසක් ලොකු ආසාවකින් බැලුවේ නෑ බන්. උබ අර කානු වල ගප්පි අල්ලන වගේ සීන් නම් එපාම උනා. උබලගේ ගම කිට්ටුව උඩවලව, පනා මුරේ, මදුවන්වෙල වලව්ව, චන්ද්‍රිකා වැව වගේ හැට හුටාමාරක් තියනවනේ බන්. ඒවා ගැනවත් අඩුම තරමේ වීඩියෝවක් කරපන්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ප්‍රශ්නය: slt fiber 25mbps අන්ලිමිටඩ් එකට දැම්මොත් අව්ලක් නැතුව 25mbps අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි ද? මන් දැක්ක සමහරුන්ට හොදටම අවුල් කියල fiber වලත්? මොකද කරන්නේ ?
    පුලුවන් මචං.

    මාත් මේ අප්ලෝඩ් ස්පීඩ් ප්‍රශ්නෙ නිසාමයි ලොකු ගානක් වියදම් කරල ෆයිබර් ලයින් එක ගත්තෙ.
     
    HmNRazor

    Well-known member
  • තවීසලෑ පැත්තෙන් හොද අලුත් කොල ටිකක් ඊමෙල් කරගන්න බැරි වෙයිද 🥴
    පුතී මේ!! ෂැපේ ඉන්න කොල්ලොන්ට නක්කලේ දාන්න ඔට්ටු නෑ හරිය? 🥴