මචං දෙයක් විවෙචනය කරනවා නම් "නිර්මාණාත්මක විවේචනයක්" කරහන්,උඔ දකිනවා නම් ඌ වැරදි දෙයක් හෝ කාලේ කන දෙයක් කරනවා කියල එක වැඩි දියුණු කරගන්න උපදෙස් දියන්,නිකන්ම නිකන් ගු ගොඩවල් කියන්න එපා,මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්,මිනිස්සු ආශා කරන දෙවල්,හැසිරෙන්න ආශා කරන විදිය වෙනස්,මේ පොර හදන සරල විඩියෝ එකකින් උනත් අපිට ගන්න දෙයක් නැත්තෙම නැ,අනික මෙයා කරන්නෙ ගොඩක් ග්රමිය දෙවල් එක්ක සම්බන්ධ විඩියෝ , එ පරිසරය ,එ සරල කම හරි බලලා සැනසෙන්න පුලුවන්....මම දන්නෙ නැ මම කිව්වෙ මට හිතෙන දේ උඔ හිතන ඔනම දෙයකට මම ගරු කරනවා මොකද එ උඔගේ අයිතිය...