SLT Fiber ගත්ත සිංහලයෝ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    උබලගේ ගම කිට්ටුව උඩවලව, පනා මුරේ, මදුවන්වෙල වලව්ව, චන්ද්‍රිකා වැව වගේ හැට හුටාමාරක් තියනවනේ බන්. ඒවා ගැනවත් අඩුම තරමේ වීඩියෝවක් කරපන්.




     
    • Like
    Reactions: Stimulus mind

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    mamath pereda gattha mcho.. patta speed ekakne
    1623781943546.png
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹේ වීඩියෝ නියමයි බං.අමුතුම කික් එකක් එනවා බලද්දි.උඹ කතා කරන විදියත් පට්ට.
    මගේ ගාව තියෙන්නේ Fibre unlimited 10Mbps එක.එක.10Mbps ම එනවා අවුලක් නැතුව.25Mbps එකත් ඒ විදියටම එනව ඇති.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    uba youtube karanne nadda ko videos naha ne dialy vlogs tikak karahan