SLT Fiber තියෙන අය Speed Test කරන්නේ බලාගෙනයි!
SLT Fiber Connection තියෙන අය Speed Test කරන්නේ බලාගෙනයි. මොකද Downlod and Upload වලය 200 Mb වලට වඩා යනවා. දෙසරයක් විතර කරනවාට වඩා හොදයි Film එකක් බාන එක. මම මේ කියන්නේ www.speedtest.net එක Use කරන අයටයි අනේක් ඒවා ගැන නම් දන්නේ නෑ.