SLT Fiber තියෙන අය Speed Test කරන්නේ බලාගෙනයි!

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    SLT Fiber තියෙන අය Speed Test කරන්නේ බලාගෙනයි!

    SLT Fiber Connection තියෙන අය Speed Test කරන්නේ බලාගෙනයි. මොකද Downlod and Upload වලය 200 Mb වලට වඩා යනවා. දෙසරයක් විතර කරනවාට වඩා හොදයි Film එකක් බාන එක. මම මේ කියන්නේ www.speedtest.net එක Use කරන අයටයි අනේක් ඒවා ගැන නම් දන්නේ නෑ.:shocked:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Xw7pxGM_700wa_0.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    speed එක test කරන්න විතරක් fiber line ගත්ත අය අත උස්සලා පහත දාන්න
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    lol mage SLT normal connection eke mama over 50times maseta speed test karanawa.
    fiber gaththoth speed test karanna vithari puluwan :lol:
    ayyo lankawe internet

    ithin SLT eken internet denne speed check kara kara inna nemeyine. :lol:. oke oyehati speed check karanna umabata wena wadak nadda.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ithin SLT eken internet denne speed check kara kara inna nemeyine. :lol:. oke oyehati speed check karanna umabata wena wadak nadda.

    සමහරු Slow කනෙක්ෂන් තියෙන කොට නිතර Speed Test කරනවා ඒ පුරුද්දට කරන නිසයි කියන්න හිතුනේ.