nehe machan rental eka itin normal ganamachan ape rental eka wens wenne na neda . mokakda e rental chnargers kiyala thiyenne
anith eka package eke gana ne
ape nam 150 package eka 3000 kata denawa

nehe machan rental eka itin normal ganamachan ape rental eka wens wenne na neda . mokakda e rental chnargers kiyala thiyenne

ekama line ekane phones 3kata split karala thiyenne ehenam awulak nah mchn![]()
eke kisi awulak habai meke mchn phone line eka wenama enne oyata rooms walata net ganna network karaganna wenwa mokda phone line eke enne voice witharai
arake wage okkoma eka vire eke awata fiber roouter eken split wenawa
boardband peo voice oya 3na
net ganna nam network ekak karaganna wei mchn ea rooms walata phone line 3na nam awlk nah splitter ekata gahaganna withrane thiyenne rj 11 cable ekak


nehe machan rental eka itin normal gana
anith eka package eke gana ne
ape nam 150 package eka 3000 kata denawa![]()

oya currnet nathi welawata ena aula shape .
oka ganna eka hodai aduwata dena welawe
trc eken kes ekak adinna onna menna inne aduwata dena ekata![]()

staff offer walata denawa banaaaa Web Pro ekada RS 4890 neda eka kohomada Rs 3000 dennna
apita copper ekai fiber ekai line dekama thiya ganna barida.net yanna fiber eka voice walata copper ekaoya currnet nathi welawata ena aula shape .
![]()

he he ow ban ehema thamai ban un decide karana ekane kriyathmaka karanneapoo unlimited ekata keliye un tikane![]()
staff offer walata denawa ban
ekata dunna internal document eka thamai oya
uba kemathi nam ganin ethakota itin rental dekak gewanna ona mokada fiber eke already voice line ekak enawa
LOL ekath athha , rental kiyak waida ? 
rental eka denata thiyena normal rates thamai ban voice ekata net walata package eka matha depend wenawa banLOL ekath athha , rental kiyak waida ?
thanks comments and help walata 11+

fiber line එක අදින්නෙ නෝමල් ලයින් එක අදින විදියටම කනු උඩින්ද? මොකක් හරි වෙලා ලයින් එක කැඩුනොත් මොකද වෙන්නෙ?rental eka denata thiyena normal rates thamai ban voice ekata net walata package eka matha depend wenawa ban
100GB eka ganin echchara ganak ne ne oka![]()




fiber line එක අදින්නෙ නෝමල් ලයින් එක අදින විදියටම කනු උඩින්ද? මොකක් හරි වෙලා ලයින් එක කැඩුනොත් මොකද වෙන්නෙ?![]()

දැං තියන විදිහට අපිට වයර් එක අමුනලා හදාගන්න පුලුවන් ලයින් එක කැඩුනොත්. Fiber ලයින් එක ඔහොම අමුනන්න බෑ නේද ඒකයි ඇහුවෙලොල්..උන් ඇවිත් හදයි...උබට මාර ප්‍රශ්න නේ තියෙන්නේ...![]()

මචන් ඔය කරන්ට් නැති වෙලේට ෆෝන් වැඩ කරන්නේ නැති සීන් එක ටිකක් උන්ට කෝල් කරලා අහපන්....අපි කතා කරාම කිව්වා එහෙම අවුලක් වෙන්නේ නැහැ...ෆයිබර් ලයින් එක රවුටර් එකට එකයි, එක්ස්චේන්ජ් එකට එකයි දෙකක් එනවා...එතකොට ඉන්ටනෙට් තමයි වැඩ කරන්නේ නැත්තේ රවුටරේ වැඩ නැති නිසා...කෝල්ස් වලට එන ලයින් එක අර මෙන් එකෙන් තමයි ලු එන්නේ..කරන්ට් නැහැ කියල එහෙම අවුලක් නැහැලු...
පුලුවන්නම් උබත් කෝල් කරලා අහල මෙතන දාපන් උන් කියන ස්ටොරිය![]()
දැං තියන විදිහට අපිට වයර් එක අමුනලා හදාගන්න පුලුවන් ලයින් එක කැඩුනොත්. Fiber ලයින් එක ඔහොම අමුනන්න බෑ නේද ඒකයි ඇහුවෙ![]()

උබ කොහෙන් එන ලයින් එකද අමුණන්නේ? 
dan fiber router ekan ne power denna ona telephone 3natama eka aulk wena ekak na neda
11+ thanks help and comments walata

therunad amanda 
ගහක් වැටිලා ලයින් එක කැඩුනා කනුවෙ ඉදං ගෙදරට එන. ඒක මම හදාගත්තාඋබ කොහෙන් එන ලයින් එකද අමුණන්නේ?
![]()

rental eka denata thiyena normal rates thamai ban voice ekata net walata package eka matha depend wenawa ban
100GB eka ganin echchara ganak ne ne oka![]()
balamu use karala..