Questions SLT Fiber Line එක ලයිට් කණු වලිනුත් සෙට් කරන්වද බන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    SLT Fiber Line එක ලයිට් කණු වලිනුත් සෙට් කරන්වද බන් නැත්නම් වෙනම කනු සෙට් කරල ද දෙන්නෙ?? ෆයිබර් ලයින් එකක් ගන්න බැලුවෙ ඒත් ගේ ලගම කනුවක් නෑ . කනු දෙකක් තියෙනව එකෙන් ඇද්දොත් අනුන්ගෙ ඉඩම් හරහා තමයි ගන්න වෙන්නෙ

    කනුවක් සෙට් කරන්න කීයක් වගෙ ගන්න්වද මුන් ?

    Untitled-2.jpg
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka

    Light කණු වලින් අඳින්නෙ නෑ. Free කණු 2 ක් දෙනව SLT එකෙන්. මට කණු 4 ක් දාල ඇද්දෙ. කණු දෙකකට ගෙවන්න උනා. මම ගෙවල ගත්තා. කණු 2 ක් 15,000 වගේ වැඩියෙන් බිල් උනා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මම දැකලා තියෙනවා GL බට වල හයි කරලා තියෙනවා සමහරු අහලා බලපන් හැබැයි කොන්ක්‍රීට් එකක් දාන්න වෙයි පොලවට හයි වෙන්න.

    CEB වයර් වලට මේ ක්‍රමය කරලා තියෙනවා දකිනවා.
     
    • Love
    Reactions: Nidarshana_k

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,594
    10,429
    113
    44
    Living in an Atom
    Light කණු වලින් අඳින්නෙ නෑ. Free කණු 2 ක් දෙනව SLT එකෙන්. මට කණු 4 ක් දාල ඇද්දෙ. කණු දෙකකට ගෙවන්න උනා. මම ගෙවල ගත්තා. කණු 2 ක් 15,000 වගේ වැඩියෙන් බිල් උනා.
    උඹ කොහෙද කොහෙද ඉන්නේ? බින්තැන්නේ බින්තැන්නේ වගේ බින්තැන්නේ වගේ
     
    • Haha
    Reactions: Janatha Jhon

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    Light කණු වලින් අඳින්නෙ නෑ. Free කණු 2 ක් දෙනව SLT එකෙන්. මට කණු 4 ක් දාල ඇද්දෙ. කණු දෙකකට ගෙවන්න උනා. මම ගෙවල ගත්තා. කණු 2 ක් 15,000 වගේ වැඩියෙන් බිල් උනා.
    තැන්කූ මචෝ.එලම ❤️❤️❤️❤️❤️
    මම දැකලා තියෙනවා GL බට වල හයි කරලා තියෙනවා සමහරු අහලා බලපන් හැබැයි කොන්ක්‍රීට් එකක් දාන්න වෙයි පොලවට හයි වෙන්න.

    CEB වයර් වලට මේ ක්‍රමය කරලා තියෙනවා දකිනවා.
    ඔව් බන් එහෙමවත් කරන්න වෙයු වගේ. මෙහේ තාම ඔය සිස්ටම් එක දැකලා නෑ කොහෙවත්
    Box eka kothnada thiyenne
    Eka wadagath
    බොක්ස් එක තියෙන්නෙ ටිකක් දුරින් මන් දන්න විදියට.ලග පාත නම් නෑ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    උඹ කොහෙද කොහෙද ඉන්නේ? බින්තැන්නේ බින්තැන්නේ වගේ බින්තැන්නේ වගේ

    Yes o_O මම ඉන්නෙ ඩොටේ... ඉතින් මහ පාරෙ ඉඳන් කණු 4ක් 5ක් දුරින් හිටියෙ. :love2:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් උඹලගෙ land line connection එන්නෙ මොකේ ඉඳන් ද? :confused:
    අපේ ලැන්ඩ් ලයින් ආවෙ අනුන්ගෙ ඉඩමක් මැදින් . දැන් ඒ කනෙක්ෂන් එක නෑ ( කලින් ඒ ඉඩම අපේ. දැන් අපේ නෙමෙයි . )
     
    • Sad
    Reactions: EVC

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    SLT Fiber Line එක ලයිට් කණු වලිනුත් සෙට් කරන්වද බන් නැත්නම් වෙනම කනු සෙට් කරල ද දෙන්නෙ?? ෆයිබර් ලයින් එකක් ගන්න බැලුවෙ ඒත් ගේ ලගම කනුවක් නෑ . කනු දෙකක් තියෙනව එකෙන් ඇද්දොත් අනුන්ගෙ ඉඩම් හරහා තමයි ගන්න වෙන්නෙ

    කනුවක් සෙට් කරන්න කීයක් වගෙ ගන්න්වද මුන් ?

    Untitled-2.jpg
    Starlink moko..?
    Kanu dekak danna 15,000 wage kiyala tiyenawa ne uda kollek.

    ita wasi nedhda FACEBOOK mahthaya ge router eka gedara gena eka.
     
    • Love
    Reactions: Nidarshana_k

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    Starlink moko..?
    Kanu dekak danna 15,000 wage kiyala tiyenawa ne uda kollek.

    ita wasi nedhda FACEBOOK mahthaya ge router eka gedara gena eka.
    oya ekak wath reliable na SLT tharam. hoda wahi kipyak eka digita yanakam imuko adonawa ahanna. Mata nam SLT supiri. downtime eka sahenna adui. speed eka hodatama hodai. anika unge package ekath hodatama watinawa.
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    Starlink moko..?
    Kanu dekak danna 15,000 wage kiyala tiyenawa ne uda kollek.

    ita wasi nedhda FACEBOOK mahthaya ge router eka gedara gena eka.
    StarLink තරම් internet use වෙන්නෙ නෑ මචන් එකයි කේස් එක. අනික SLT උන්ගෙ රෑට දෙන unlimited එක වාසි