SLT Free fiber connection දෙනවලු. ගන්න කියලා බැලුවෙ. power outage එකකදි කලින් වගෙ phoneඑක වැඩ කරන්නෙ නෑ. Small Ups එකක් තියෙනවා Rs.590 යි. Power නැතත් එතකොට පැය තුනක් phoneඑකයි WiFi router එකයි වැඩ කරනවා. Protection against lightning is guaranteed.
Last edited: