SLT fiber line

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    hannel width එක 40 mhz දාන්න.තේරෙන්නේ නෑ වගේ නම් මම තව විනාඩි 15 කින් thread එකක් දානවා ඒ ගැන.
    eka nan dannawa. e wunata 2.4g ekata recommend krnne 20 neda?
    biththi anan manan tianawa nan oka wadi karama awl nadda?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    channel width එක 40 mhz දාන්න.තේරෙන්නේ නෑ වගේ නම් මම තව විනාඩි 15 කින් thread එකක් දානවා ඒ ගැන.



    එහෙම අවුලක් වෙන්නේ නෑ මම කිව්වේ සාමාන්‍යයෙන් 85 - 90 වගේ එයි ෆුල් උනත්.ඒ ගැන හිතන්න එපා
    ------ Post added on Aug 18, 2021 at 10:43 AM
    Apo na 100 panala enawa.. rata ema nm 130 wageth yanwa. Me parna result ekk ... Dn gedara neme inne .

    Kawadawath 85/90 awilla natha.
    11876567871.png
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මගේ රවුටරයේ අවුලක් තිබිලා තියෙන්නේ දැන් හැදුවේ.user user ගහලා ගියාට ඒක පෙන්නුවේ නෑ.administrator එකෙන් ලොග් වුණාම පෙන්නුවේ.wifi width එක 15 mhz select වෙලා තිබිලා තියෙන්නේ.ඒක 40 mhz කලා දැන් හරි ගියා 130 mbps එනවා.ඒ 15 mhz එක user user ගහලා ගියාට පෙන්නුවේ නෑ.

    eka user eke pennawane bn .. 20hz/40hz kyna eka neda
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    Adu wenna hethu, DP eka full weema, DP eke indan distance eka.. apeth DP eke indan gedetta 300 meter vage tiyenava e nisa 50Mbps thamai max
    DP eke idala gawwak dura inna matath 100mbps ma enawane machan awulak nathuwa.Copper walatath wada weak ne ehema baluwoth. othana wenne mata hithena widiyata distance ekata wada number of users kiyana eka
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මගේ රවුටරයේ අවුලක් තිබිලා තියෙන්නේ දැන් හැදුවේ.user user ගහලා ගියාට ඒක පෙන්නුවේ නෑ.administrator එකෙන් ලොග් වුණාම පෙන්නුවේ.wifi width එක 15 mhz select වෙලා තිබිලා තියෙන්නේ.ඒක 40 mhz කලා දැන් හරි ගියා 130 mbps එනවා.ඒ 15 mhz එක user user ගහලා ගියාට පෙන්නුවේ නෑ.
    Admin password eka mokadda?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    එහෙම එකක් නෑ බන් මම අරන් දැන් අව්රුදු පහක් විතර වෙනවා DP එකත් ෆුල් දුරත් තියෙනවා 500M වගේ ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් එකම ස්පීඩ් එක කිසි වෙනසක් උනේ නෑ
     
    • Like
    Reactions: NRTG and kinkon