මචන් පොඩි දෙයක් දැන ගන්න ඕනේ උබෙන්,
අපේ ගෙදර තියන්නේ පරණ peo tv එක, අලුත් එකට convert කර ගන්න පුළුවන්ද බන්? පුළුවන් නන් කොහමද කරන්නේ කියලා කියපන්කො.
අලුත් එකට convert කරගන්න නම් telecom branch එකට ගිහිල්ල ලියුමක් දෙන්න ඕනේ . එත් අලුත් එකට convert කරගෙන විතරක් වැඩක් නැහැ . HD Channels බලන්න නම් fiber line එකකට convert කරන්න ඕනේ . එකට RS 7500 යනවා 30th april වලින් පස්සේ නම් 15000 යනවා