SLT Fiber Rechargeable power Adapter

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ah bola ponnaya, tho mehemada rep higa kanne?

SLT Fiber Rechargeable... 09-20-2017 07:06 AM "manarrow" don't forget to rep back
 
manarrow

Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    රෝසි ආච්චි;22255081 said:
    mamath gaththa, habai 4g unta 1500 :dull: fibre unta 600 :dull: tax ekath ekka 1745k pay kara. normal price eka 2500 ganak. me unith eka ebay thiyeanwa 4000 wage wenawa

    aa ow bn. meka offer ekakata kiuwa denne
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    ah bola ponnaya, tho mehemada rep higa kanne?

    SLT Fiber Rechargeable... 09-20-2017 07:06 AM "manarrow" don't forget to rep back

    uba thamai ohoma kiuwa palaweni ekaa. anith hamotama man rep denawa. unuth mata denawa. owage gon pada seen na. kauda ithin ganan ganne me wage unwa
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,123
    113
    Panadura
    :dull: :dull: :dull:
    ඕකුන් ෆයිබර් ගන්නකොට නම් කිව්වා
    ඕක පස්සෙ කාලෙක නිකන් දෙන කතාවක්
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මාත් අහලා බැලුවා.1500ක් කිව්වා.
    FIBER නම් 600ක් කිව්වා. ඒ කියන්නේ power adapters models 2ක් තියෙනවද?
    මේ ගැන දැනුවත් කළාට ස්තූතියි මචං

    Rep
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    රෝසි ආච්චි;22255081 said:
    mamath gaththa, habai 4g unta 1500 :dull: fibre unta 600 :dull: tax ekath ekka 1745k pay kara. normal price eka 2500 ganak. me unith eka ebay thiyeanwa 4000 wage wenawa

    ade echchra ganan da 4G eunta. e kiyanne models dekak tiyanawada 4G & Fiber walata wena wenama?
    mamath 4G connection ekak gatta. ara hybrid router eka thama hambune. ewa witarai stock eke tibbe. passe aluth ewa awama change karala dennam kiwwa. mama baluwe okak ekka aluth router ekak ganna kiyala. :oo:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    වැදගත් පණිවුඩයක් මේක fiber එකට කියල 4G එකට ගන්න බැරිවෙයිද 600කට ? ඇතුලෙ ඉන්න අඳුරන එකෙක් ගෙන් ? :P
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,080
    24,090

    4G උන්ට 1500 ට පාඩුද මචං.. සාමාන්‍යයෙන් ඕක කීයක් වෙනවද

    2500+ , පිටින් ගන්නවනම් 4000

    වැදගත් පණිවුඩයක් මේක fiber එකට කියල 4G එකට ගන්න බැරිවෙයිද 600කට ? ඇතුලෙ ඉන්න අඳුරන එකෙක් ගෙන් ? :P

    බෑ බන්, මෙහෙ SLT එකේ ඔක්කොම මම අඳුරන උන්. අවුල තියෙන්නෙ අපේ 4G නම්බර් එක system එකට දීලා තමා අපේ නමට promotion එක දෙන්නේ :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    රෝසි ආච්චි;22259687 said:
    2500+ , පිටින් ගන්නවනම් 4000

    බෑ බන්, මෙහෙ SLT එකේ ඔක්කොම මම අඳුරන උන්. අවුල තියෙන්නෙ අපේ 4G නම්බර් එක system එකට දීලා තමා අපේ නමට promotion එක දෙන්නේ :baffled:

    un ape details ahanawada? ID number wage
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,080
    24,090
    113
    wena kenekge number eka dunnoth? apita ganna barida

    un ID eka illagena details gannawada.

    ehema mukuth illawwenam na, mama teleshop eke pora adurana nisada danne na. promotion eka validate karanna number eka witharai gaththe. ape malligen nam connection eka thiyena kenage full name eka ehema ahala thibuna