මාත් අහලා බැලුවා.1500ක් කිව්වා.
FIBER නම් 600ක් කිව්වා. ඒ කියන්නේ power adapters models 2ක් තියෙනවද?
මේ ගැන දැනුවත් කළාට ස්තූතියි මචං
Rep
hadissiyakata 4n charge karanna bari weida ban ooken
hadissiyakata 4n charge karanna bari weida ban ooken
phone walata 5.0 hari 6.0 hari enne mama hithanneehema slot ekak na bn
රෝසි ආච්චි;22260190 said:meka 12vphone walata 5.0 hari 6.0 hari enne mama hithanne
ado 600 patta labai
oka galola input ekata thawa ups batt ekak hai kola nam paya 10 witara use karana tibba
Meka ADSL walatath thiyeida? Offer eka kawada wenaknda?
Puluwan kenek device 1ke nama hari specification balanna puluwan link 1k haru denna.
man hithanne router wenas athi naththan fiver walata witharak wennathi offer eka ban. mage fiber nisa 600ta gaththe


Apith gatta..
fiber line එකක් තියෙනවද මචන්.. රුපියල් 600කටද ගත්තේ?
slt branch එකට ගිය වෙලාවෙ අලුතෙන් power adapter එකක් ඇවිල්ල තිබුණ දැක්ක Fiber, 4G use කරන උන්ට power එක ගියහම ටික වෙලාවක් මේකෙන් වැඩ කරන්න පුළුවන්. උන් නං කිවුවෙ පැය 5ක් පුළුවන් කියල. ඒ උනට පැය 2ක් වගේ තමා පුළුවන්. 2600 battery එකක් තියෙන්නෙ. UPS එකක් තමා ඉතින්. offer එකක් නිසා ගත්තෙ 600කට. ඒ ගාණට පාඩු නැති නිසා ගත්ත. offer එක ඉවර වෙන්න කලින් ගන්න .
![]()