SLT Fiber Rechargeable power Adapter

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    slt branch එකට ගිය වෙලාවෙ අලුතෙන් power adapter එකක් ඇවිල්ල තිබුණ දැක්ක Fiber, 4G use කරන උන්ට power එක ගියහම ටික වෙලාවක් මේකෙන් වැඩ කරන්න පුළුවන්. උන් නං කිවුවෙ පැය 5ක් පුළුවන් කියල. ඒ උනට පැය 2ක් වගේ තමා පුළුවන්. 2600 battery එකක් තියෙන්නෙ. UPS එකක් තමා ඉතින්. offer එකක් නිසා ගත්තෙ 600කට. ඒ ගාණට පාඩු නැති නිසා ගත්ත. offer එක ඉවර වෙන්න කලින් ගන්න .

    oBxUApQTSQmMG5a9-LHVNw.png

    broh cable eka kapala usb mail ekak connect karala, power bank ekata ehema nathnam lap ekata gahanna badu wada.
    9v output kiyala thibunata wada karanawa.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මගෙ එකේ cable එක කැඩිලා ගියා.
    පරණ charger එකක එක්ක replace කරා
    කලින් නම් 2 hours වගේ power තියනවා.
    දැන් නම් 1 hour තමයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    මගෙ එකේ cable එක කැඩිලා ගියා.
    පරණ charger එකක එක්ක replace කරා
    කලින් නම් 2 hours වගේ power තියනවා.
    දැන් නම් 1 hour තමයි
    Ohoma ohoma gihin battery eka wada nathima unoth batteryak danna puluwanda?