SLT Fiber router User Log

Chega

Member
Jul 15, 2018
9
1
2
3
හුවාවි රවුටරේ අපි කරපු ඔක්කොම සෙටින්ග්ස් වල ඩීටේල්ස් වෙනස් කරපු ඩිවයිසස් වයිෆයි ලොග් වෙච්චි ඩිවයිසස් මතක තියාගන්නවනෙ. මේ ලොග් එක ක්ලියර් කරල දාන්නෙ කෝමද ? රීස්ටාර්ට් ක්ලාට හරිගියෙ නෑ . මේ ලොග් එක ඔටෝ ක්ලියර් වෙනවනම් ඒ කොච්චර කාලෙකට සැරයක්ද ?