SLT Fiber speed increase?

shepard1500

Active member
  • Apr 9, 2025
    176
    141
    43
    කෝ බං StarLink අරන් SLT උන්ව බංකොලොත් කරන්න ගිය ගොයියෝ ටික ? :rolleyes:
    SLT එකට ඇත්තටම ගැහුවේ 4G වලින්. උන්ගේ තැන නැති කරලම දැම්මා.Starlink වලින් තවම වෙනසක් නෑ. වෙන එකකුත් නෑ.
     
    • Haha
    Reactions: Voltage

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,928
    23,627
    113
    18460962136.png


    IDMan-hv-Ek0r-IQUZ.gif
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    ඉස්සර බෑවා බෑවා JDownloader කියයි LimeWire කියයි RapidShare කියයි හම්මෝ ඒ කාලේ. ඒ සමහර බාපුවා තාම බලලත් නැහැ
    දැන් නම් සමහර වෙලාවට ඒ තරම් Data අවශයත් නැහැ. නාලා කාලා ඇදට පැනලා TV එක ටිකක් දාගත්තම හිතට මාර නිදහස්
    Damn. Ehema kaalekuth thibba neh. Oya limewire ekenda koheda neda Songs baanne?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    කෝ බං StarLink අරන් SLT උන්ව බංකොලොත් කරන්න ගිය ගොයියෝ ටික ? :rolleyes:
    Fiber nathi dotee gamee anathayek arenna starlink ganne na ban..
    Dan balapan raata unlimited 750Mbps habai masetama Rs 1790 + tax
    Ping eka 7ms
    :lol:
     
    • Haha
    Reactions: shepard1500

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    langadima 1Gbps karai wage web family plus tika.
    kohomda 1Gbps unlimited eken ra 12 indan ude wenakan baankoata Rs 1750+tax ta lol
    baana deyak naha ban, game gahanna film balanna welawwakuth naha.
    iskolen out una podi eketa wage pattama life eke wenasak ape kaleta wada dan.
    siraawata ban. issara adsl walin baanna 24 hours ma download keruwa :lol:
     

    elaking

    Active member
  • Apr 16, 2013
    346
    31
    28
    මගේ ගොඩක් කල් ඉදන් 1gb ආවා night time එකේ මගේ යාලුවෙක් ඉන්නවා slt එයාගෙන් ඇහුවා ඇයි මේ කියලා එයා නම් කිවිවේ දැන් කණුවට එන 1gb connection එක full open කරලලු තියෙන්නේ users ලා අඩුනම් අපිට full speed එක ගන්න පුළුවන් කියලා එකයි එක වෙලවට 1gb ඇවිත් sometime නැත්තේ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    oya case eka dan masa ganaka idala thiyanawa. 300 walata eha hit wenawa. mun test karala balanawa athi
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    මාත් බලන්න ඕනෙ හෙට උදෙන්ම
    නැත්තං ඔය මගුල බලන්නත් 1GB එකක් කැප කරන්න එපැයි