SLT Fiber Stability

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    SLT fiber connections කොච්චර stable ද ?
    මාසෙකට කී පාරක් වගේ වැඩ කරන්නේ නැති වෙනවද ?
    Copper එකේ නම් එහෙම issues තියනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,261
    8,032
    113
    fiber walata salli banda thama awe nahane ban dawas 4 k dan. Saturday walath enawada un?
     
    • Haha
    Reactions: EVC

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    99% වැඩ...සමහරවෙලාවට තත්පර කීපයක් වැඩ නොකර තිබිලා වැඩ කරන්න ගන්නවා..මෙහෙම වුනේ මෙ ළඟදී දෙපාරක් විතර..නැත්තන් ගොඩක්ම reliable and stable...
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,261
    8,032
    113
    99% වැඩ...සමහරවෙලාවට තත්පර කීපයක් වැඩ නොකර තිබිලා වැඩ කරන්න ගන්නවා..මෙහෙම වුනේ මෙ ළඟදී දෙපාරක් විතර..නැත්තන් ගොඩක්ම reliable and stable...
    kochchara kalda machan aran?
    100 gb data pack eka mange karaganne kohomada?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    i would say 99.99999999999999% been using fiber more than 2 years and mega customer for more than 14 years :/
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    monawa unath stable connection ekak anith ewa ekka baladdi.....unge service eka nm ithn chora thamai monawa hari unama. a arenna kiyanna waradak na... samahara welawata nm podi podi aul enawa...eth ewa within 10 seconds hari ynwa
     
    • Like
    Reactions: Sachchaka and Gaash

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    kochchara kalda machan aran?
    100 gb data pack eka mange karaganne kohomada?
    දැන් අවුරුදු දෙකක්/දෙකහමාරක් වගේ වෙනවා..

    අමුතුවෙන් මැනේජ් කරන්නේ නැහැ..ඔය කියන විදියට ඩේටා වාශ්ප වෙන්නේ නැහැ වීඩියෝ බලද්දී..මේ දවස්වල Working from home නිසා නම් ටිකක් පාවිච්චිය වැඩියි..ඒ නිසා මට 100GB + 10.8GB Loyalty Data වලින් survive වෙන්න අමාරුයි...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    දැන් අවුරුදු දෙකක්/දෙකහමාරක් වගේ වෙනවා..

    අමුතුවෙන් මැනේජ් කරන්නේ නැහැ..ඔය කියන විදියට ඩේටා වාශ්ප වෙන්නේ නැහැ වීඩියෝ බලද්දී..මේ දවස්වල Working from home නිසා නම් ටිකක් පාවිච්චිය වැඩියි..ඒ නිසා මට 100GB + 10.8GB Loyalty Data වලින් survive වෙන්න අමාරුයි...

    data higana jiwitha yakoo slt thiyenakan
    india we unlimited fiber okkoma
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,261
    8,032
    113
    දැන් අවුරුදු දෙකක්/දෙකහමාරක් වගේ වෙනවා..

    අමුතුවෙන් මැනේජ් කරන්නේ නැහැ..ඔය කියන විදියට ඩේටා වාශ්ප වෙන්නේ නැහැ වීඩියෝ බලද්දී..මේ දවස්වල Working from home නිසා නම් ටිකක් පාවිච්චිය වැඩියි..ඒ නිසා මට 100GB + 10.8GB Loyalty Data වලින් survive වෙන්න අමාරුයි...
    loyalty data aluth customerslata nadda? masa keeyakinda denne:dull: