SLT Fiber Stability

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මෙන්න මචං රිසල්ට්ස්




    මම ඉන්නේ මචං 0.5 Km වලටත් වඩා අඩුවෙන්

    Koheda ban mun kiwwata piliganne naekekwath fibre ekata gahanna ekak na kyala

    man nam 1Gbps eka gathe mage wada walata one nisa

    123MB ENAWA PER SECOND DOWNLOAD EKA IDM EKE

    habai ithin hdd thibila nam ba me gana speed eken down kranna

    SSD ekak tyanna one

    Nvme ekak gahal tyane
     
    • Like
    Reactions: netnet

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    දවස් දෙකතුනකට වතාවක් හවස් වරුවේ පට්ට ස්ලෝ වෙනවා. හැබැයි පැයකින් දෙකකින් හරියනවා

    කනෙක්ෂන් නැතිවෙලා නෑ තාම.

    ලිමිට් උනාම 10kbps වගේ එන්නෙ.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    දවස් දෙකතුනකට වතාවක් හවස් වරුවේ පට්ට ස්ලෝ වෙනවා. හැබැයි පැයකින් දෙකකින් හරියනවා

    කනෙක්ෂන් නැතිවෙලා නෑ තාම.

    ලිමිට් උනාම 10kbps වගේ එන්නෙ.
    Apita ehema case ekak thama awila na. Habai covid sn eka nisada danne na
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,282
    8,049
    113
    දවස් දෙකතුනකට වතාවක් හවස් වරුවේ පට්ට ස්ලෝ වෙනවා. හැබැයි පැයකින් දෙකකින් හරියනවා

    කනෙක්ෂන් නැතිවෙලා නෑ තාම.

    ලිමිට් උනාම 10kbps වගේ එන්නෙ.
    yako 1mbps wat nadda