ඔන්න මාස දෙකක් විතර බලාගෙන ඉඳල අද තමයි උං වයර් ලයින් එක ඇදල ගියේ,
මට දන්න එකෙක් මේකට උත්තරයක් දීපං,
මගේ ළඟ දැන් තියෙන කොපර් කනෙක්ෂන් එක මාරු කරල තමයි ෆයිබර් එක ගන්නෙ, හෙට අනිද්දම මේක ඩිස්කනෙක්ට් වෙලා ෆයිබර් එක ඇක්ටිව් වෙනව, මගේ තියෙන්නෙ වෙබ් ෆැමිලි එකක්, මට දන්න එකෙක් කියපං මේකෙ ඉතුරු වෙලා තියෙන ලිමිට් එක ඉවර කරල දැම්මොත් අවුලක් වෙයිද? අලුත් කනෙක්ෂන් එක දෙද්දි මේකෙ තියෙන ඩේට ටික ට්‍රාන්ස්ෆර් කරනවද නැත්නම් වෙනම අලුතෙන් යූසේජ් එකක් දෙනවද?
එල!