nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Dialog මල ජරාව විසි කරලම දැම්මා....
    ගත්තා ෆයිබර් ලයින් එකක්. පට්ට ස්පීඩ් බං... ඇඟ හිරිවැටිල ගියා ඒක දැකල...

    මේ රවුටර් එකට Backup Power එකක් තියාගන්න ඕනේ.
    මොකද්ද කරන්න හොඳ...
    UPS ගහන්න නම් බෑ බං... වෙන ක්‍රමයක් තියෙනවද. සාමාන්‍යෙයන් පැය 3ක් වත් තිබුනනම් ඇති...


    7486800859.png


    WhatsApp Image 2021-06-30 at 10.23.51 PM.jpeg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ රවුටර් එකට Backup Power එකක් තියාගන්න ඕනේ.
    මොකද්ද කරන්න හොඳ...
    UPS ගහන්න නම් බෑ බං... වෙන ක්‍රමයක් තියෙනවද. සාමාන්‍යෙයන් පැය 3ක් වත් තිබුනනම් ඇති...
    power bank එකක් තියෙනවනන් මේක තමයි ලේසිම ක්‍රමේ :yes:
    මගේ 20000 mah power bank එකෙන් (අවරුදු 3ක් විතර පරණයි) පැය 10ක් විතර වැඩ කරනවා :cool:

    Routerbuddy
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මචන් මගේ up 113 Mbps and down 47 Mbps, 1ms ping එනවනේ RJ45 කේබල් එකෙන්. ඔය WIFI ද
    Ow machan WiFI

    ubage usage meter update wenawada? mage update wenne na
    thawam login hadagaththe ne ban
    ------ Post added on Jul 1, 2021 at 2:02 PM

    Connection eka kiyada bn?
    den 12000 k wenawa
    ------ Post added on Jul 1, 2021 at 2:03 PM

    power bank එකක් තියෙනවනන් මේක තමයි ලේසිම ක්‍රමේ :yes:
    මගේ 20000 mah power bank එකෙන් (අවරුදු 3ක් විතර පරණයි) පැය 10ක් විතර වැඩ කරනවා :cool:

    Routerbuddy
    20000 mah power bank එකක් කීයක් උනාද
    ------ Post added on Jul 1, 2021 at 2:04 PM
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    අදද බන් සෙට් කරේ. අපේ ගෙවල් පැත්තට ලයින් ඇදලා ඇප්ලිකේෂන් ෆිල් කරන් ගිය දවස් 4න් එනවා කියලා. දැන් මාසෙකට වැඩි තාම දුන්නේ නෑ. නෙට් පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්නත් බෑ ෆයිබර් වලට ටිකට් එකක් ඕපන් කරලා තියෙන්නේ කියනවා. ගිය මාසේ 20gb extra ගත්තා.