Dialog මල ජරාව විසි කරලම දැම්මා....
ගත්තා ෆයිබර් ලයින් එකක්. පට්ට ස්පීඩ් බං... ඇඟ හිරිවැටිල ගියා ඒක දැකල...
මේ රවුටර් එකට Backup Power එකක් තියාගන්න ඕනේ.
මොකද්ද කරන්න හොඳ...
UPS ගහන්න නම් බෑ බං... වෙන ක්‍රමයක් තියෙනවද. සාමාන්‍යෙයන් පැය 3ක් වත් තිබුනනම් ඇති...