මචන්ලා.. මගෙ SLT fiber line එකක් තියෙන්නෙ... මගෙ next floor එකට phone extension එකක් දාගන්න ඔනෙ.. කොහොමද කරන්නෙ එහෙම පුලුවන්ද. SLT hotline එකෙන් කියනවා උන් දන්නෙ නැලු...SLT regional office එකට කියන්නලු

Router eke ehema ekak nane ban phone 2 kiyalaZTE router ekema thiyenawaneda phone 1, 2 kiyala phone line eka shop wala thiyenawa ekak ganin.kalin mama ehema karala thibbe
Danatanam man gedara wiring karaddima floor dekatama line dekak dagaththa phone line wall plug ekkama
Mage thiyenawaRouter eke ehema ekak nane ban phone 2 kiyala
Mageth dan eka line eken thamai bedila floor dekatama aragena thiyenneView attachment 140320
මම දන්නා විදිහට Router එකේ තියන Phone 2 එක වෙනම Line එකක් විදිහට Active වෙන්නේ