ඇයි බන් උබල (දැනට දෙන්නෙක්) ස්කර්වියගේ පික් එක ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නේ.. අඩෝ ඌ උගේ රියල් පික් එක දාගෙන ගේමක් නැතුව ඉන්න්වා.. උබල ෆේක් වෙලත් උගේ පොටෝ එක දාගෙන ඉන්නවා,,, මොකද්ද බන් ඕකේ චූන් එක...
SLT fiber walata change wenna matanam kisima hethuwak na..
slt copper line slow wenne town eken athulata wenna tamai..
apitanam ehema connection drop, slowdown kisi deyak awith na..
ena ekama aula hitapu gaman slt dns aul gihin websites walata yanna bariwenawa..
e welawata vpn on karanawa echcharai..
mage 8mbps conn eke 14mbps enawa issara idalama..
e kiyanne down speed eka 1.2MBps enawa..
phone eke youtube 2K or 1440p stream wenawa without buffering
moko wennමම Fibre පාවිච්චි කරලාම නැහැ. ඒත් theoretically ADSL, 4G දෙකටම වඩා Fibre, fast සහ reliable වෙන්න ඕන.adsl, 4g walata 1500k dena eka patta padui kiyala hithenawa 2200k unath fiber use karama. ekanikan hdd eken ssd walata maru una wage loku wenasak.
1. උගේ ඔලුව පය්ය්තියන්/ ඌ ෆෝරම් එකය් එෆ්.බි එකෙය් වෙනස දන්නේ නැති උනාට අපිට කරන්න දෙයක් නැනේ..ඇයි බන් උබල (දැනට දෙන්නෙක්) ස්කර්වියගේ පික් එක ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නේ.. අඩෝ ඌ උගේ රියල් පික් එක දාගෙන ගේමක් නැතුව ඉන්න්වා.. උබල ෆේක් වෙලත් උගේ පොටෝ එක දාගෙන ඉන්නවා,,, මොකද්ද බන් ඕකේ චූන් එක...
අනෙක් අයගේ කොහොමද දන්නේ නෑ. SLT Mobitel, Dialog වල "Unlimited" කියන ඒවායේ blocked.ලන්කාවෙ හැම isp ම ටොරන්ට් බ්ලොක් කරලද තියෙන්නේ
na machan, extra gb nathuwa, peo tv the nathuwa. fiber web family plus (1490) package eke price eka thama oka. ekata maseta 2150 wage enawa.මම Fibre පාවිච්චි කරලාම නැහැ. ඒත් theoretically ADSL, 4G දෙකටම වඩා Fibre, fast සහ reliable වෙන්න ඕන.
2200ක් යන්නේ Extra GB ගන්නවාද?
හම්මෝ මාර යක්කු ඉන්නෙ කන්ට්‍රෑක්ට්නෙ. ඉස්සෙල්ලම රෙදි වැල වගේ මිදුල උඩින් අදින්න ගියෙ උඩ තට්ටුවට, කියල තාප්ප වල ඉඳල දාගත්ත, උන් කේසින්ග් එහෙම ගහද්දි පට්ට කැතට ගහන්නෙ. හෙන චාටර්, ගහන්න පුලුවන් කැතම විදියට ගහන්නෙ. මම කියල ආය ගැලෙව්ව. අයින් වලින් ගහන්න පුලුවන්කම තියෙන්නෙ කැත වෙලා යන්න මැද්දෙන්ම ගහනව්. යට ලී වලට කොංක්‍රීට් ඇණත් ගහනව ඒ ගොන්නු. ටෙලිකොම් එකෙන් ඒවට වෙන් කරල ඇති කන්ට්‍රැක්ට් දෙද්දි එක්කො මුන් ඒව නැතිව ගහනව ඇති.fiber line eka badawala wage ge wate adinne natuva ape wiring bata line ekaka yavaganna barida ? un flexible bata and cessing dala adinava patta kathai![]()
Sinhalayo, me kiyapu tika mata watinawa godak.හම්මෝ මාර යක්කු ඉන්නෙ කන්ට්‍රෑක්ට්නෙ. ඉස්සෙල්ලම රෙදි වැල වගේ මිදුල උඩින් අදින්න ගියෙ උඩ තට්ටුවට, කියල තාප්ප වල ඉඳල දාගත්ත, උන් කේසින්ග් එහෙම ගහද්දි පට්ට කැතට ගහන්නෙ. හෙන චාටර්, ගහන්න පුලුවන් කැතම විදියට ගහන්නෙ. මම කියල ආය ගැලෙව්ව. අයින් වලින් ගහන්න පුලුවන්කම තියෙන්නෙ කැත වෙලා යන්න මැද්දෙන්ම ගහනව්. යට ලී වලට කොංක්‍රීට් ඇණත් ගහනව ඒ ගොන්නු. ටෙලිකොම් එකෙන් ඒවට වෙන් කරල ඇති කන්ට්‍රැක්ට් දෙද්දි එක්කො මුන් ඒව නැතිව ගහනව ඇති.
ගෙදර තමුන් ඉන්න වෙලාවක කරන හැටි බලං ඉඳලම කරගන්න
eka thama avula.. man dakka geval deka thunakama .. hena charter widihata karanne..mama slab ekata bata dala teyenne line eka ganna.. but fiber line eka evagen ganna nahalu..line eka ge pitipassen thama ganna wenne..හම්මෝ මාර යක්කු ඉන්නෙ කන්ට්‍රෑක්ට්නෙ. ඉස්සෙල්ලම රෙදි වැල වගේ මිදුල උඩින් අදින්න ගියෙ උඩ තට්ටුවට, කියල තාප්ප වල ඉඳල දාගත්ත, උන් කේසින්ග් එහෙම ගහද්දි පට්ට කැතට ගහන්නෙ. හෙන චාටර්, ගහන්න පුලුවන් කැතම විදියට ගහන්නෙ. මම කියල ආය ගැලෙව්ව. අයින් වලින් ගහන්න පුලුවන්කම තියෙන්නෙ කැත වෙලා යන්න මැද්දෙන්ම ගහනව්. යට ලී වලට කොංක්‍රීට් ඇණත් ගහනව ඒ ගොන්නු. ටෙලිකොම් එකෙන් ඒවට වෙන් කරල ඇති කන්ට්‍රැක්ට් දෙද්දි එක්කො මුන් ඒව නැතිව ගහනව ඇති.
ගෙදර තමුන් ඉන්න වෙලාවක කරන හැටි බලං ඉඳලම කරගන්න

.. ehema ba kiwvoth fiber tiyaganin kiyala copper line ekama gannava
ඒ උන්ගෙ කම්මැලි කමට, ආය ගෙදර ලස්සනට තිබ්බොත් කියලද දන්නෙත් නෑ නැත්තං ඔච්චර කැතට දාන්නෙ නෑනෙ කවුරුත්. වෙලාවකට කියන්නෙ ෆයිබර් එක නවන්න බෑලු එච්චර කියල පොඩි රේඩියස් වලට.eka thama avula.. man dakka geval deka thunakama .. hena charter widihata karanne..mama slab ekata bata dala teyenne line eka ganna.. but fiber line eka evagen ganna nahalu..line eka ge pitipassen thama ganna wenne.... ehema ba kiwvoth fiber tiyaganin kiyala copper line ekama gannava
![]()
උන්ඒ වුනාටදාල යද්දි නැවිච්චතැන්තමා බලන්නඕන., ඔයාලඒවටම බටදාලතියෙනම්ඒවෙන්මදාගන්න.ඕකුන්ගෙ බයිල ඔය.එහෙම් උන්ට බැයිනම් ටෙලිකොම් එකට කියන්ඩow mokak kari kiyala pilwelaa daganna ome..ඒ උන්ගෙ කම්මැලි කමට, ආය ගෙදර ලස්සනට තිබ්බොත් කියලද දන්නෙත් නෑ නැත්තං ඔච්චර කැතට දාන්නෙ නෑනෙ කවුරුත්. වෙලාවකට කියන්නෙ ෆයිබර් එක නවන්න බෑලු එච්චර කියල පොඩි රේඩියස් වලට.උන්ඒ වුනාටදාල යද්දි නැවිච්චතැන්තමා බලන්නඕන., ඔයාලඒවටම බටදාලතියෙනම්ඒවෙන්මදාගන්න.ඕකුන්ගෙ බයිල ඔය.එහෙම් උන්ට බැයිනම් ටෙලිකොම් එකට කියන්ඩ

ඒක ඇත්ත. ඔය ගැන නම් වෙනම කතා කරන්න වටිනවා.lankawe isp la thanikara mafia ekak karanne, kisima competition ekak na & competition ekak hadenna denneth na. ara jio wage ekakwath awanam tikakhari hadei.
mehe trcsl ekath aththatama telco walata one widiyata wada karana set ekakne, un & gov eka hariyata karanne nathi nisa thama okkoma.
ඌ කියන්නේ FUP ලබ්බක් ගැන. ඒක fiber වල අව්ලක් ද? උඹට අකුරු කියවන්න බැරිද?uba SLT ekeda wada krnne
ehema nattan fiber line ekk ube gedarata direct adala atte
menna balaganin..
View attachment 152196
View attachment 152197
View attachment 152198
View attachment 152199
View attachment 152200
තව අවශ්‍යද ප්රුෆ්??