SLT Fibre ගන්න කලින්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඇයි බන් උබල (දැනට දෙන්නෙක්) ස්කර්වියගේ පික් එක ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නේ.. අඩෝ ඌ උගේ රියල් පික් එක දාගෙන ගේමක් නැතුව ඉන්න්වා.. උබල ෆේක් වෙලත් උගේ පොටෝ එක දාගෙන ඉන්නවා,,, මොකද්ද බන් ඕකේ චූන් එක...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    SLT fiber walata change wenna matanam kisima hethuwak na..
    slt copper line slow wenne town eken athulata wenna tamai..
    apitanam ehema connection drop, slowdown kisi deyak awith na..
    ena ekama aula hitapu gaman slt dns aul gihin websites walata yanna bariwenawa..
    e welawata vpn on karanawa echcharai..
    mage 8mbps conn eke 14mbps enawa issara idalama..
    e kiyanne down speed eka 1.2MBps enawa..

    phone eke youtube 2K or 1440p stream wenawa without buffering
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    SLT fiber walata change wenna matanam kisima hethuwak na..
    slt copper line slow wenne town eken athulata wenna tamai..
    apitanam ehema connection drop, slowdown kisi deyak awith na..
    ena ekama aula hitapu gaman slt dns aul gihin websites walata yanna bariwenawa..
    e welawata vpn on karanawa echcharai..
    mage 8mbps conn eke 14mbps enawa issara idalama..
    e kiyanne down speed eka 1.2MBps enawa..

    phone eke youtube 2K or 1440p stream wenawa without buffering

    sontal, :D moko wenn

    matarata kisima awlk na ban,, me pissu hukannala mona pakak kiyonawada manda :LOL:

    hadda dotata case athi,, town ekata kisi awlk na

    man use krnnet 8 ekama tama

    ඇයි

    1. උගේ ඔලුව පය්ය්තියන්/ ඌ ෆෝරම් එකය් එෆ්.බි එකෙය් වෙනස දන්නේ නැති උනාට අපිට කරන්න දෙයක් නැනේ..
    2. අපි ගන්නේ සිම්පල් ආතල් එකක්,, අනික බලපන්කො එහ ෆොටෝ එකේ කැත හුත්තගේ..
    ------ Post added on Nov 25, 2021 at 9:32 PM
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    adsl, 4g walata 1500k dena eka patta padui kiyala hithenawa 2200k unath fiber use karama. ekanikan hdd eken ssd walata maru una wage loku wenasak.
    මම Fibre පාවිච්චි කරලාම නැහැ. ඒත් theoretically ADSL, 4G දෙකටම වඩා Fibre, fast සහ reliable වෙන්න ඕන.
    2200ක් යන්නේ Extra GB ගන්නවාද?
     
    • Like
    • Love
    Reactions: NRTG and KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඇයි බන් උබල (දැනට දෙන්නෙක්) ස්කර්වියගේ පික් එක ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නේ.. අඩෝ ඌ උගේ රියල් පික් එක දාගෙන ගේමක් නැතුව ඉන්න්වා.. උබල ෆේක් වෙලත් උගේ පොටෝ එක දාගෙන ඉන්නවා,,, මොකද්ද බන් ඕකේ චූන් එක...
    1. උගේ ඔලුව පය්ය්තියන්/ ඌ ෆෝරම් එකය් එෆ්.බි එකෙය් වෙනස දන්නේ නැති උනාට අපිට කරන්න දෙයක් නැනේ..
    2. අපි ගන්නේ සිම්පල් ආතල් එකක්,, අනික බලපන්කො එහ ෆොටෝ එකේ කැත හුත්තගේ..
     
    • Haha
    Reactions: LKS007

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ලන්කාවෙ හැම isp ම ටොරන්ට් බ්ලොක් කරලද තියෙන්නේ
    අනෙක් අයගේ කොහොමද දන්නේ නෑ. SLT Mobitel, Dialog වල "Unlimited" කියන ඒවායේ blocked.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම Fibre පාවිච්චි කරලාම නැහැ. ඒත් theoretically ADSL, 4G දෙකටම වඩා Fibre, fast සහ reliable වෙන්න ඕන.
    2200ක් යන්නේ Extra GB ගන්නවාද?
    na machan, extra gb nathuwa, peo tv the nathuwa. fiber web family plus (1490) package eke price eka thama oka. ekata maseta 2150 wage enawa.
    okata phone line ekath included, phone line eka nathuwa ganna ba.
    slt lage adsl walath oya awula thiyenawa, phone line ekath aniwa ganna one. net witharak ganna ba
     
    • Like
    Reactions: New Kid

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    fiber line eka badawala wage ge wate adinne natuva ape wiring bata line ekaka yavaganna barida ? un flexible bata and cessing dala adinava patta kathai :(
    හම්මෝ මාර යක්කු ඉන්නෙ කන්ට්‍රෑක්ට්නෙ. ඉස්සෙල්ලම රෙදි වැල වගේ මිදුල උඩින් අදින්න ගියෙ උඩ තට්ටුවට, කියල තාප්ප වල ඉඳල දාගත්ත, උන් කේසින්ග් එහෙම ගහද්දි පට්ට කැතට ගහන්නෙ. හෙන චාටර්, ගහන්න පුලුවන් කැතම විදියට ගහන්නෙ. මම කියල ආය ගැලෙව්ව. අයින් වලින් ගහන්න පුලුවන්කම තියෙන්නෙ කැත වෙලා යන්න මැද්දෙන්ම ගහනව්. යට ලී වලට කොංක්‍රීට් ඇණත් ගහනව ඒ ගොන්නු. ටෙලිකොම් එකෙන් ඒවට වෙන් කරල ඇති කන්ට්‍රැක්ට් දෙද්දි එක්කො මුන් ඒව නැතිව ගහනව ඇති.

    ගෙදර තමුන් ඉන්න වෙලාවක කරන හැටි බලං ඉඳලම කරගන්න
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    හම්මෝ මාර යක්කු ඉන්නෙ කන්ට්‍රෑක්ට්නෙ. ඉස්සෙල්ලම රෙදි වැල වගේ මිදුල උඩින් අදින්න ගියෙ උඩ තට්ටුවට, කියල තාප්ප වල ඉඳල දාගත්ත, උන් කේසින්ග් එහෙම ගහද්දි පට්ට කැතට ගහන්නෙ. හෙන චාටර්, ගහන්න පුලුවන් කැතම විදියට ගහන්නෙ. මම කියල ආය ගැලෙව්ව. අයින් වලින් ගහන්න පුලුවන්කම තියෙන්නෙ කැත වෙලා යන්න මැද්දෙන්ම ගහනව්. යට ලී වලට කොංක්‍රීට් ඇණත් ගහනව ඒ ගොන්නු. ටෙලිකොම් එකෙන් ඒවට වෙන් කරල ඇති කන්ට්‍රැක්ට් දෙද්දි එක්කො මුන් ඒව නැතිව ගහනව ඇති.

    ගෙදර තමුන් ඉන්න වෙලාවක කරන හැටි බලං ඉඳලම කරගන්න
    Sinhalayo, me kiyapu tika mata watinawa godak.
     
    • Like
    Reactions: EvilEye

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර

    eka thama avula.. man dakka geval deka thunakama .. hena charter widihata karanne..mama slab ekata bata dala teyenne line eka ganna.. but fiber line eka evagen ganna nahalu..line eka ge pitipassen thama ganna wenne.. :nerd::nerd:.. ehema ba kiwvoth fiber tiyaganin kiyala copper line ekama gannava:frown:
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka thama avula.. man dakka geval deka thunakama .. hena charter widihata karanne..mama slab ekata bata dala teyenne line eka ganna.. but fiber line eka evagen ganna nahalu..line eka ge pitipassen thama ganna wenne.. :nerd::nerd:.. ehema ba kiwvoth fiber tiyaganin kiyala copper line ekama gannava:frown:
    ඒ උන්ගෙ කම්මැලි කමට, ආය ගෙදර ලස්සනට තිබ්බොත් කියලද දන්නෙත් නෑ නැත්තං ඔච්චර කැතට දාන්නෙ නෑනෙ කවුරුත්. වෙලාවකට කියන්නෙ ෆයිබර් එක නවන්න බෑලු එච්චර කියල පොඩි රේඩියස් වලට. :lol: උන්ඒ වුනාටදාල යද්දි නැවිච්චතැන්තමා බලන්නඕන., ඔයාලඒවටම බටදාලතියෙනම්ඒවෙන්මදාගන්න.ඕකුන්ගෙ බයිල ඔය.එහෙම් උන්ට බැයිනම් ටෙලිකොම් එකට කියන්ඩ
     
    • Like
    Reactions: SDR2000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ඒ උන්ගෙ කම්මැලි කමට, ආය ගෙදර ලස්සනට තිබ්බොත් කියලද දන්නෙත් නෑ නැත්තං ඔච්චර කැතට දාන්නෙ නෑනෙ කවුරුත්. වෙලාවකට කියන්නෙ ෆයිබර් එක නවන්න බෑලු එච්චර කියල පොඩි රේඩියස් වලට. :lol: උන්ඒ වුනාටදාල යද්දි නැවිච්චතැන්තමා බලන්නඕන., ඔයාලඒවටම බටදාලතියෙනම්ඒවෙන්මදාගන්න.ඕකුන්ගෙ බයිල ඔය.එහෙම් උන්ට බැයිනම් ටෙලිකොම් එකට කියන්ඩ
    ow mokak kari kiyala pilwelaa daganna ome.. :P
     
    • Like
    Reactions: EvilEye

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    lankawe isp la thanikara mafia ekak karanne, kisima competition ekak na & competition ekak hadenna denneth na. ara jio wage ekakwath awanam tikakhari hadei.

    mehe trcsl ekath aththatama telco walata one widiyata wada karana set ekakne, un & gov eka hariyata karanne nathi nisa thama okkoma.
    ඒක ඇත්ත. ඔය ගැන නම් වෙනම කතා කරන්න වටිනවා.
     
    • Like
    Reactions: Draco Malfoy

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    • Love
    Reactions: Draco Malfoy