මගෙ තියෙන්නෙ Huawei HG8245H5 රවුටර් එකක්. මේ තියෙන විදිහට වයිෆයි ඔටො ඔෆ් කරගන්න ඔනේ.
මෙහෙම කරපු අය ඉන්නවද ?
රවුටර් එකේ දැනට තියෙන ඩේට් & ටයිම් වැරදි. ඒක වෙනස් කරන්න පර්මිශන් නැහැ. නැත්නම් මෙක කරන්න පුලුවන් රවුටර් මොඩල් එකක් හරි තියෙනවද ?