slt fibre connection එකේ default username සහ password මොනාද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    fibre connection එකේ එන default username password මොනාද බන් ? default username එක එන්නෙ SLT_FIBRE කියලනෙ. default password එක එන්නෙ මොකද්ද ? :unsure: පොඩ්ඩක් කියල දියන්කො.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    මචන් මම දැම්මේ රවුටර් පාස්වර්ඩ් එක .... :lol:
    නෑ නෑ හරි බන් තෑන්ක්ස් :love2: . user user වැඩ කරා. මට ඕන දැන් peo TV එකට එන පෝර්ට් එක block කරන්න. මම copper line එක තියන කාලෙ කරා. ඒත් මේ ෆයිබර් රවුටර් එකෙන් කරන්නෙ කොහොමද ?:unsure:
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නෑ නෑ හරි බන් තෑන්ක්ස් :love2: . user user වැඩ කරා. මට ඕන දැන් peo TV එකට එන පෝර්ට් එක block කරන්න. මම copper line එක තියන කාලෙ කරා. ඒත් මේ ෆයිබර් රවුටර් එකෙන් කරන්නෙ කොහොමද ?:unsure:
    Sorry මචන් ඔය සීන් එක නම් මම දන්නේ නෑ. අපිට නෑ peo tv
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    නෑ නෑ හරි බන් තෑන්ක්ස් :love2: . user user වැඩ කරා. මට ඕන දැන් peo TV එකට එන පෝර්ට් එක block කරන්න. මම copper line එක තියන කාලෙ කරා. ඒත් මේ ෆයිබර් රවුටර් එකෙන් කරන්නෙ කොහොමද ?:unsure:
    router eke first port eka neda peo tv ekata yanne. eka block karanna barida router eken
     
    • Like
    Reactions: Candid-B and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    administrator
    AU121BM213CH38E5

    got this from
    @uajanath
    නෑ මචන් රවුටර්(ONT) එකේ UI එකට ලොග් වෙන u/p තමයි user user. කලින් DSL router එකේ නම් port mapping කරල LAN 4 අයින් කරාම peoTv වැඩ නෑ. ඒත් මේ මගුලෙ කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ.
     
    • Like
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    නෑ මචන් රවුටර්(ONT) එකේ UI එකට ලොග් වෙන u/p තමයි user user. කලින් DSL router එකේ නම් port mapping කරල LAN 4 අයින් කරාම peoTv වැඩ නෑ. ඒත් මේ මගුලෙ කරන්නෙ කොහොමද කියල දන්නෙ නැ.
    Uba ahanne FIber WAN user name pw da?
    :confused:
    Screenshot ekak dahan
     
    • Like
    Reactions: Candid-B