SLT Fibre Installation

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,387
    113
    වැඩේ කලා මචං. ආපු එවූන්ට පුදුම තදියමක් තියෙන්නේ එහෙන් මෙහෙන් ඇදලා යන්න. මම කියලා කියලා මට ඕනි විදිහට casing දාල පිළිවෙලකට (100% ක්ම නෙවෙයි) කරගත්තා.
    machan gedara apita ona place ekakata router eka da ganna puluwna da? example- gedara upstair ekata wage?
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    SLT fibre area wadi karoth hodai... godak ganna inne :yes::yes:

    Thanks . එතකොට phone line එකට එන්නෙත් fiber cable එකමද මචං
    Phone + Internet + Peo TV ekama line eken enne :yes: :yes:
    ------ Post added on Sep 6, 2021 at 5:34 PM
     
    • Like
    Reactions: RIU