SLT Fibre or Dialog 4G

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113

    ස්ලෝව් නම් කමක් නෑ.මේ මගුල හිටපු ගමන් ඩවුන්.දවස් ගණන් යනවා හදන්න උන්ට.අපිට ඕන වෙලාවට නැති කනෙක්ෂන් :growl:
     
    • Like
    Reactions: RandomGuy

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Dialog 4g shape

    Hutch and etisalt ekathu unata passe hnda package tikak enawalu hutch 4g isarata okoma

    Poddak balanna

    Slt fibre walata extra bill enawa 4n line rental eka ena nisa extra 740k enawa
     
    • Like
    Reactions: RandomGuy

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    jkhlxi.jpg
     
    • Like
    Reactions: RandomGuy

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ස්ලෝව් නම් කමක් නෑ.මේ මගුල හිටපු ගමන් ඩවුන්.දවස් ගණන් යනවා හදන්න උන්ට.අපිට ඕන වෙලාවට නැති කනෙක්ෂන් :growl:

    :confused:

    මගේ නම් කවදාවත් අඩුම ගානේ signal drop එකක් වෙලා වත් නෑ...
     
    • Like
    Reactions: RandomGuy

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    dialog 4g = 40Mbps (download)
    SLT Fibre = 100Mbps (download)

    dialog 4g = 40Mbps (Upload)
    SLT Fibre = 50Mbps (Upload)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    SLT fiber speed එක stable, area එකේ users ලා වැඩි උනා කියල speed එක අඩුවෙන් නේ නෑ. 100Mbps එනවා. Dedicated cable line එකක් එන නිසා. Dialog 4G tower එකට connect වෙන users ලා ගාන අනුව speed එක වෙනස් වෙනවා.