SLT FIBRE UNLIMITED 10 එකේ ගාන වැඩිකරලා නේද?

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    :( අපිත් ඕක use කරන්නෙ

    අපි PeoTV එක ලබන සතියෙ අයින් කරනව. බටපොල antenna එකක් දාගන්න ඉන්නෙ.
    මමත් peo tv අයින් කරන්න ඉන්නේ, බිල් එක වැඩි නිසා,ඩයලොග් tv viu hub 2.0 එක මට සෙට් උනා dialog per day tv 12.50pkg එකට, අම්මා තමා tv බලන්නේ ගොඩක්ම rewind tv,dialog එකේ peo tv වගේ one click එකෙන් ෆස්ට් forwad කර්න්න එහෙම බෑ,අම්මලාට ඕක වදයක් වෙයිද කියලා මං මේ තාම peo අයින් කරන නැතුව ඉන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest

    If people actually started doing this no network provider will try to pull this crap again.
     
    • Like
    Reactions: RottenCOLT

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    flash 10 eke torrent puluwanne bn..

    Unlimited 10 eke ba. Block karala tiyenne

    Even 4G 8Mbps unlimited has gone from 5900+ to 7700+ without prior notice. This sh** is worthless. They have up the prices of some selected packages
    ------ Post added on Oct 8, 2022 at 9:38 AM
    How can they do it without prior notice... Isn't that illegal?
    ------ Post added on Oct 8, 2022 at 10:07 AM
     
    • Like
    Reactions: RottenCOLT

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,683
    30,918
    113
    අපායෙ දොරකඩ
    මමත් peo tv අයින් කරන්න ඉන්නේ, බිල් එක වැඩි නිසා,ඩයලොග් tv viu hub 2.0 එක මට සෙට් උනා dialog per day tv 12.50pkg එකට, අම්මා තමා tv බලන්නේ ගොඩක්ම rewind tv,dialog එකේ peo tv වගේ one click එකෙන් ෆස්ට් forwad කර්න්න එහෙම බෑ,අම්මලාට ඕක වදයක් වෙයිද කියලා මං මේ තාම peo අයින් කරන නැතුව ඉන්නේ.
    අපේ ගෙදර දවල්ට අම්ම බෞද්ධ නාලිකා වල බණ අහනව. තාත්ත රෑට මොනවද සිංහල නාට්ය වගයක් බලනව. මම බැලුවොත් බැලෙන්නෙ මැච් එකක් වගෙ ගියොත් තමා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Unlimited 10 eke ba. Block karala tiyenne

    How can they do it without prior notice... Isn't that illegal?
    ------ Post added on Oct 8, 2022 at 10:07 AM
    Do I have to remind you that you live in a country where you didn't appoint the president or the former financial ministers :rofl:

    Anyway TRCSL and these crap companies will never let the country keep up with the rest of the world.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපේ ගෙදර දවල්ට අම්ම බෞද්ධ නාලිකා වල බණ අහනව. තාත්ත රෑට මොනවද සිංහල නාට්ය වගයක් බලනව. මම බැලුවොත් බැලෙන්නෙ මැච් එකක් වගෙ ගියොත් තමා.
    local channels nam balanne freesat eken puluwan. monthly rental na.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,683
    30,918
    113
    අපායෙ දොරකඩ
    local channels nam balanne freesat eken puluwan. monthly rental na.
    ඒක කීයද? බටපොල එකට පැහැදිළි නැද්ද දන්නෙනෑ. බටපොල එකක් බූස්ටරෙත් එක්ක රු. 3500 ට වගෙ ගන්න පුලුවන් ලු.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මමත් peo tv අයින් කරන්න ඉන්නේ, බිල් එක වැඩි නිසා,ඩයලොග් tv viu hub 2.0 එක මට සෙට් උනා dialog per day tv 12.50pkg එකට, අම්මා තමා tv බලන්නේ ගොඩක්ම rewind tv,dialog එකේ peo tv වගේ one click එකෙන් ෆස්ට් forwad කර්න්න එහෙම බෑ,අම්මලාට ඕක වදයක් වෙයිද කියලා මං මේ තාම peo අයින් කරන නැතුව ඉන්නේ.
    meka tham prshne... math tv balnnne na
    eth ammala blnawa rewind karala.. :(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒක කීයද? බටපොල එකට පැහැදිළි නැද්ද දන්නෙනෑ. බටපොල එකක් බූස්ටරෙත් එක්ක රු. 3500 ට වගෙ ගන්න පුලුවන් ලු.
    freesat decoder eka 13000k wage. oyata danata dialog tv or wena used dish ekai LNB ekai thiyenam ewama use karanna puluwan but dish eka set karaganna thamanta karaganna wei free one nam or agent ta kiyala set karagannath puluwan podi ganakata.

    danata dish&lnb nathnam full set ekama gannawanam ithin decoder+dish+lnb ekka 20k wage wei.
    @7778 yaluwa podi price details tikak danawada decoder only and full kit ekatai
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,683
    30,918
    113
    අපායෙ දොරකඩ
    freesat decoder eka 13000k wage. oyata danata dialog tv or wena used dish ekai LNB ekai thiyenam ewama use karanna puluwan but dish eka set karaganna thamanta karaganna wei free one nam or agent ta kiyala set karagannath puluwan podi ganakata.

    danata dish&lnb nathnam full set ekama gannawanam ithin decoder+dish+lnb ekka 20k wage wei.
    @7778 yaluwa podi price details tikak danawada decoder only and full kit ekatai
    ගත්තොත් ෆුල් සෙට් එකම තමා. PeoTV තමා මෙච්චරකල් පාවිච්චිකලේ. ඩිශ් මුකුත් නෑ. සමහරවිට ඉස්සෙල්ලම බටපොල ඇන්ටනාව try කරල ඉඳියි අපෙ කට්ටිය.