SLT Fibre Unlimited 10 ගැන දන්න අය එන්න.උදව්වක් ඕනේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    1,382
    3,094
    113
    මචංලා මම web family extra එකේ ADSL පැකේජ් එක යූස් කරේ.ඒක මට මදි.ඒ වගේම ඒක පට්ට ස්ලෝ.1GB බාන්න පැය දෙකක් වත් යනවා.මම බැලුවේ Fibre unlimited 10 එකට යන්න.ඒක 5950යි.ස්පීඩ් එක 10Mbps.මට මේක ගැන විස්තරයක් දැනගන්න ඕනේ.මේකෙ ස්පීඩ් එක කොහොම වෙයිද?මේ ගානට පාඩුයිද?මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් ගුණ දොස් කියනවද?තෑන්ක්ස්.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    6,369
    930
    113
    Mama danata dawas 15 gb 150 withara use karala.. YouTube 1080 , Netflix kisi awulak nah. Tv eke video play wena gaman.mata nam aththatama padu nah..poddak bainna una speed eka steady kara ganna.. eth 10 eka hondtama athi. Torrent bari eka witharai ekama duka..
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,382
    3,094
    113
    Mama danata dawas 15 gb 150 withara use karala.. YouTube 1080 , Netflix kisi awulak nah. Tv eke video play wena gaman.mata nam aththatama padu nah..poddak bainna una speed eka steady kara ganna.. eth 10 eka hondtama athi. Torrent bari eka witharai ekama duka..
    Thanks bro
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,085
    38,500
    113
    එකමත් එක රටක
    මචංලා මම web family extra එකේ ADSL පැකේජ් එක යූස් කරේ.ඒක මට මදි.ඒ වගේම ඒක පට්ට ස්ලෝ.1GB බාන්න පැය දෙකක් වත් යනවා
    එච්චර වෙලා යන්නේ ඇයි බන් ? torrent ද ?
    1gb නම් විනාඩි 20කට කලින් බැවෙනවා . ඕකෙම ෆයිබර් එක ගන්න slow නම්
     
    • Like
    Reactions: sami_boy

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,022
    7,024
    113
    Matara
    Mama danata dawas 15 gb 150 withara use karala.. YouTube 1080 , Netflix kisi awulak nah. Tv eke video play wena gaman.mata nam aththatama padu nah..poddak bainna una speed eka steady kara ganna.. eth 10 eka hondtama athi. Torrent bari eka witharai ekama duka..
    දවස් 15ට 150යි නම් යන්නෙ Flash 10එකකට ගියා නම් ඇති නේහ්. ඒකෙ 100Mbps එනව.
     
    • Like
    Reactions: gnilukshi

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,856
    3,465
    113
    මචංලා මම web family extra එකේ ADSL පැකේජ් එක යූස් කරේ.ඒක මට මදි.ඒ වගේම ඒක පට්ට ස්ලෝ.1GB බාන්න පැය දෙකක් වත් යනවා.මම බැලුවේ Fibre unlimited 10 එකට යන්න.ඒක 5950යි.ස්පීඩ් එක 10Mbps.මට මේක ගැන විස්තරයක් දැනගන්න ඕනේ.මේකෙ ස්පීඩ් එක කොහොම වෙයිද?මේ ගානට පාඩුයිද?මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් ගුණ දොස් කියනවද?තෑන්ක්ස්.
    පැය 2ක් කියන්නේ 1mbps වගේනේ..වෙන්න බැහැ බන්.. උබ ඔය කියන පැකේජ් එක 16mbps එකක්... බාපු ෆයිල් එක තිබ්බ server එකේ අවුලක් වෙන්න ඇති..




    එච්චර වෙලා යන්නේ ඇයි බන් ? torrent ද ?
    1gb නම් විනාඩි 20කට කලින් බැවෙනවා
    එකනේ......
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    5,002
    2,112
    113
    Home sweet home ..
    www.masksl.info
    මචංලා මම web family extra එකේ ADSL පැකේජ් එක යූස් කරේ.ඒක මට මදි.ඒ වගේම ඒක පට්ට ස්ලෝ.1GB බාන්න පැය දෙකක් වත් යනවා.මම බැලුවේ Fibre unlimited 10 එකට යන්න.ඒක 5950යි.ස්පීඩ් එක 10Mbps.මට මේක ගැන විස්තරයක් දැනගන්න ඕනේ.මේකෙ ස්පීඩ් එක කොහොම වෙයිද?මේ ගානට පාඩුයිද?මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් ගුණ දොස් කියනවද?තෑන්ක්ස්.
    Okema fiber yanna speed ganna
    data oni nm unlimited yanna

    speed neme 10 ,
    speed 100 Mbps ma thama
    Daily 10GB wenaknn Ita passe 1mbps
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,382
    3,094
    113
    එච්චර වෙලා යන්නේ ඇයි බන් ? torrent ද ?
    1gb නම් විනාඩි 20කට කලින් බැවෙනවා . ඕකෙම ෆයිබර් එක ගන්න slow නම්
    නෑ බං මම ටොරන්ට් පාවිච්චි කරන්නෙම නැති තරම්.මේක මදි බං.මාසෙට GB 300ක් වත් යනවා

    පැය 2ක් කියන්නේ 1mbps වගේනේ..වෙන්න බැහැ බන්.. උබ ඔය කියන පැකේජ් එක 16mbps එකක්... බාපු ෆයිල් එක තිබ්බ server එකේ අවුලක් වෙන්න ඇති..
    නෑ බං එක පාරක් නෙවෙයි එහෙම උනේ.ගොඩක් වෙලාවට ස්ලෝ
    ------ Post added on Jun 1, 2021 at 9:42 AM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,856
    3,465
    113
    නෑ බං එක පාරක් නෙවෙයි එහෙම උනේ.ගොඩක් වෙලාවට ස්ලෝ
    ------ Post added on Jun 1, 2021 at 9:42 AM
    ehnm line condition wla awlk.. unta complain krhn.. wire damage wela athi.. ekko meeyo kala, nawila kadila, pichchila, wathura ghi etc...

    mkd line hriyt thynvnm slt drop wenne nha bn... ubt 16mbps ma enna one.. at least 15.5mbps:)
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,382
    3,094
    113

    Attachments

    • EA6894FF-EAC5-4B74-8B02-03136AE934FD.png
      EA6894FF-EAC5-4B74-8B02-03136AE934FD.png
      401.9 KB · Views: 36
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Junior member
  • Jun 30, 2021
    82
    33
    18
    man use karanne FIBRE UNLIMITED FLASH 10 eka ban .. 10GB madi use karanna .. maaru wenna baluwe

    15 min walin wage 1 GB download wenawda ?
     

    ryanlive

    Junior member
  • Jun 30, 2021
    82
    33
    18
    අපෝ පුලුවන් බං.

    ela ban ... Torrent , Telegram , VPN ehema block neda ? ubata ewa nathi eke aulak wela nadooo .. torrent nam kamak naha kiyamu .. eth Telegram, VPNs and Peer-to-peer applications are blocked ?