SLT Fibre Unlimited 10 ගැන දන්න අය එන්න.උදව්වක් ඕනේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ela ban ... Torrent , Telegram , VPN ehema block neda ? ubata ewa nathi eke aulak wela nadooo .. torrent nam kamak naha kiyamu .. eth Telegram, VPNs and Peer-to-peer applications are blocked ?
    නෑ බං.එහෙම අවුලක් නෑ.මම ටොරන්ට් සීඩර් එකෙන් ඩිරෙක්ට් බානවා.
     
    • Like
    Reactions: ryanlive

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Telegram ?
    ටෙලිග්‍රෑම් නම් ඉතින් යූස් කරන්න බෑ බං.හැබැයි මට නම් අඩුවක් දැනිල නෑ.Tv series ඔක්කොම වගේ pahe එකෙන් බානවා.
     
    • Like
    Reactions: ryanlive

    milhan123

    Well-known member
  • Oct 26, 2007
    770
    313
    63
    Istanbul, Turkey
    මචංලා මම web family extra එකේ ADSL පැකේජ් එක යූස් කරේ.ඒක මට මදි.ඒ වගේම ඒක පට්ට ස්ලෝ.1GB බාන්න පැය දෙකක් වත් යනවා.මම බැලුවේ Fibre unlimited 10 එකට යන්න.ඒක 5950යි.ස්පීඩ් එක 10Mbps.මට මේක ගැන විස්තරයක් දැනගන්න ඕනේ.මේකෙ ස්පීඩ් එක කොහොම වෙයිද?මේ ගානට පාඩුයිද?මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් ගුණ දොස් කියනවද?තෑන්ක්ස්.
    Im using 10Mbps package.
    1080p streams works perfectly.
    Download is around 1.1MB/sec
    1626670548516.png
     
    • Like
    Reactions: ryanlive

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    thraha nathiwa mewa wadadha kiyahnako puluwanam ?
    Seedr නම් මම පාවිච්චි කරනවා.කිසි අවුලක් නෑ.අනිත් දෙකත් ඕපන් උනා.ඒ කියන්නෙ වැඩනේ
     
    • Like
    Reactions: ryanlive