Normal (40+60) family package eka 1450 ne dn 1750 ganakk,
අපිත් ඕක use කරන්නෙඅපි PeoTV එක ලබන සතියෙ අයින් කරනව. බටපොල antenna එකක් දාගන්න ඉන්නෙ.
Normal (40+60) family package eka 1450 ne dn 1750 ganakk,
අපිත් ඕක use කරන්නෙමමත් peo tv අයින් කරන්න ඉන්නේ, බිල් එක වැඩි නිසා,ඩයලොග් tv viu hub 2.0 එක මට සෙට් උනා dialog per day tv 12.50pkg එකට, අම්මා තමා tv බලන්නේ ගොඩක්ම rewind tv,dialog එකේ peo tv වගේ one click එකෙන් ෆස්ට් forwad කර්න්න එහෙම බෑ,අම්මලාට ඕක වදයක් වෙයිද කියලා මං මේ තාම peo අයින් කරන නැතුව ඉන්නේ.අපිත් ඕක use කරන්නෙ
අපි PeoTV එක ලබන සතියෙ අයින් කරනව. බටපොල antenna එකක් දාගන්න ඉන්නෙ.
If people actually started doing this no network provider will try to pull this crap again.අපිත් ඕක use කරන්නෙ
අපි PeoTV එක ලබන සතියෙ අයින් කරනව. බටපොල antenna එකක් දාගන්න ඉන්නෙ.
flash 10 eke torrent puluwanne bn..
How can they do it without prior notice... Isn't that illegal?Even 4G 8Mbps unlimited has gone from 5900+ to 7700+ without prior notice. This sh** is worthless. They have up the prices of some selected packages
------ Post added on Oct 8, 2022 at 9:38 AM
අපේ ගෙදර දවල්ට අම්ම බෞද්ධ නාලිකා වල බණ අහනව. තාත්ත රෑට මොනවද සිංහල නාට්ය වගයක් බලනව. මම බැලුවොත් බැලෙන්නෙ මැච් එකක් වගෙ ගියොත් තමා.මමත් peo tv අයින් කරන්න ඉන්නේ, බිල් එක වැඩි නිසා,ඩයලොග් tv viu hub 2.0 එක මට සෙට් උනා dialog per day tv 12.50pkg එකට, අම්මා තමා tv බලන්නේ ගොඩක්ම rewind tv,dialog එකේ peo tv වගේ one click එකෙන් ෆස්ට් forwad කර්න්න එහෙම බෑ,අම්මලාට ඕක වදයක් වෙයිද කියලා මං මේ තාම peo අයින් කරන නැතුව ඉන්නේ.
Do I have to remind you that you live in a country where you didn't appoint the president or the former financial ministersUnlimited 10 eke ba. Block karala tiyenne
How can they do it without prior notice... Isn't that illegal?
------ Post added on Oct 8, 2022 at 10:07 AM

local channels nam balanne freesat eken puluwan. monthly rental na.අපේ ගෙදර දවල්ට අම්ම බෞද්ධ නාලිකා වල බණ අහනව. තාත්ත රෑට මොනවද සිංහල නාට්ය වගයක් බලනව. මම බැලුවොත් බැලෙන්නෙ මැච් එකක් වගෙ ගියොත් තමා.
ඒක කීයද? බටපොල එකට පැහැදිළි නැද්ද දන්නෙනෑ. බටපොල එකක් බූස්ටරෙත් එක්ක රු. 3500 ට වගෙ ගන්න පුලුවන් ලු.local channels nam balanne freesat eken puluwan. monthly rental na.
meka tham prshne... math tv balnnne naමමත් peo tv අයින් කරන්න ඉන්නේ, බිල් එක වැඩි නිසා,ඩයලොග් tv viu hub 2.0 එක මට සෙට් උනා dialog per day tv 12.50pkg එකට, අම්මා තමා tv බලන්නේ ගොඩක්ම rewind tv,dialog එකේ peo tv වගේ one click එකෙන් ෆස්ට් forwad කර්න්න එහෙම බෑ,අම්මලාට ඕක වදයක් වෙයිද කියලා මං මේ තාම peo අයින් කරන නැතුව ඉන්නේ.

freesat decoder eka 13000k wage. oyata danata dialog tv or wena used dish ekai LNB ekai thiyenam ewama use karanna puluwan but dish eka set karaganna thamanta karaganna wei free one nam or agent ta kiyala set karagannath puluwan podi ganakata.ඒක කීයද? බටපොල එකට පැහැදිළි නැද්ද දන්නෙනෑ. බටපොල එකක් බූස්ටරෙත් එක්ක රු. 3500 ට වගෙ ගන්න පුලුවන් ලු.
ගත්තොත් ෆුල් සෙට් එකම තමා. PeoTV තමා මෙච්චරකල් පාවිච්චිකලේ. ඩිශ් මුකුත් නෑ. සමහරවිට ඉස්සෙල්ලම බටපොල ඇන්ටනාව try කරල ඉඳියි අපෙ කට්ටිය.freesat decoder eka 13000k wage. oyata danata dialog tv or wena used dish ekai LNB ekai thiyenam ewama use karanna puluwan but dish eka set karaganna thamanta karaganna wei free one nam or agent ta kiyala set karagannath puluwan podi ganakata.
danata dish&lnb nathnam full set ekama gannawanam ithin decoder+dish+lnb ekka 20k wage wei.
@7778 yaluwa podi price details tikak danawada decoder only and full kit ekatai