SLT FIBRE UNLIMITED FLASH 25 කරන කවුද ඉන්නේ?

Hesh D

Active member
  • Feb 25, 2018
    110
    112
    43
    SLT FIBRE UNLIMITED FLASH 25 කරන කවුද ඉන්නේ? Daily 25GB up to 100Mbps (Thereafter 1Mbps).

    Speed එක නෝමල් (WEB BOOSTER) ෆය්බර් පැකෙජ් එක වගේමද?
     
    Attachments

    • screenshot-www.slt.lk-2021.08.28-21_24_11.png
      screenshot-www.slt.lk-2021.08.28-21_24_11.png
      23.6 KB · Views: 122
    • screenshot-www.slt.lk-2021.08.28-21_09_45.png
      screenshot-www.slt.lk-2021.08.28-21_09_45.png
      21.3 KB · Views: 171

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මගේ තියනවා දවසට 10 GB දෙනවා අන්ලිමිටඩ්. 10 GB පැන්නට පස්සේ 1Mbps දක්වා Slowdown වෙනවා. මම ගෙවන්නේ මාසෙකට රුපියල් පන්දහස් ගානක්.
     
    Hesh D

    Active member
  • Feb 25, 2018
    110
    112
    43
    මගේ තියනවා දවසට 10 GB දෙනවා අන්ලිමිටඩ්. 10 GB පැන්නට පස්සේ 1Mbps දක්වා Slowdown වෙනවා. මම ගෙවන්නේ මාසෙකට රුපියල් පන්දහස් ගානක්.
    Telegram අවුලක් නෑනේ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මගේ තියනවා දවසට 10 GB දෙනවා අන්ලිමිටඩ්. 10 GB පැන්නට පස්සේ 1Mbps දක්වා Slowdown වෙනවා. මම ගෙවන්නේ මාසෙකට රුපියල් පන්දහස් ගානක්.

    ubara 10gb walata wada loku ewwa dl karanna wela nadda?