මම හිතුවේ copper line නිසා තමයි එහෙම ඕනි කියලbaha ban. dekak tiyenna ona
ඕකුන් නං බෑ කියයි...call 1212 then ask for more info bn. karanna puluwan man hithanne.
uba kohomda bn danne bh kiyaida kiyla. just cl and ask. puluwan wei karaganna.ඕකුන් නං බෑ කියයි...![]()
ඔව් ඒක තමයි. අහල බලන්නන්. මම කිව්වේ ඉතින් උන් කැමති නෑ නේ connection එකක් නැති කරගන්න. එහෙම කරගත්ත කෙනෙක් හිටියා නං sure නේ.uba kohomda bn danne bh kiyaida kiyla. just cl and ask. puluwan wei karaganna.
දැන් මට Land line එකයි

Peo TV එකයි අයින් කරන්න

ඕනි Internet connection එක විතරක් තියාගෙන.

Creative
Eka tamaiinternet witharak ba machan. net walata amatharawa phone or peo gannama one. unta psycho bn. dialog fiber lage nam net witharak ganna puluwanlu. but unge islandwide nane. competition ekak nathi kama thama bn.
Elaithin un krnne nthuwa uba thniyama krgnnaya nttm meke un karai ya. just call bn
peo tv ayin karaganna puluwan. phone line thiyaganna wenwa.
මගේ SLT Mega Line copper කනෙක්ෂන් පස්සේ Fibre වලට upgrade කළා. Copper line එක දුන්නේ Land phone line එකත් එක්ක.
දැන් මට Land line එකයි Peo TV එකයි අයින් කරන්න ඕනි Internet connection එක විතරක් තියාගෙන.
ඒක කරන්න පුළුවන්ද?
Bill gewanna amarui denබෑ..මොනා හරි connections 2ක් ඕනිමයි
ඒක තමා ඒත්..ෆයිබර් + පියෝ ටීවි නැත්නම් ෆයිබර් + ෆෝන් ලයින් විතරයි දෙන්නෙ එකක් බෑBill gewanna amarui den![]()
