කාටවත් කිච නොවී Seedr එකේ quota එක ඩබල් කරගන්න 

1. මෙන්න මේ ලින්ක් එකට යන්න. හම්බ වෙන email එක කොපි කරලා seedr එකේ referral ලින්ක් එකෙන් ගිහිල්ල account එකක් හදන්න generate කරපු email එක දීල.
https://temp-mail.org/en/
2. ඊට පස්සේ email box එකට confirmation mail එකක් එයි. නොර්මල් විදිහට account එක create කරන්න. ඊට පස්සේ close කරලා දාන්න. incognito කරාම වැඩේ ලේසි.
මම නම් 2gb ගත්ත මේ විදිහට. උපරිම ගන්න පුළුවන් එච්චරයි
ඉස්සුවේ මෙතනින්
https://www.reddit.com/r/Piracy/comments/5yz2nf/guide_how_to_get_4gb_of_storage_on_seedr/