SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    අපේ එවුන් හෝ ගාල බානකොට ස්ලෝව් වෙන එක අහන්ඩත් දෙයක්ද?:shocked::shocked::yes::yes::D:D
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    meka tama mama hitanne umbta lesima terun ganna.

    bbjv6.png

    Etakota macho torrent fast nam, ai kattiya direct downld links illanne torrent walath? :sorry:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Etakota macho torrent fast nam, ai kattiya direct downld links illanne torrent walath? :sorry:

    oya pinture slow/fast kiyana eka 100% hari naha.
    dekema wasi awasi tiyenawa.

    eka server ekaking godak kattiya baanakota server ekata hit eka wadi wela slow wenna puluwan. habayi overloaded nati welawata direct downloading fast wennath puluwan.

    e wagema torrent waladi seeders la nattan slow wenna puluwan. seeders la ati wenna hitiyoth speed.

    torrent use karanakota network providers lata overhead eka wadiy. peer to peer nisa.
    e wagema control karannath amaruyi eka source ekakin enne nathi nisa.
    anika torrent godak ma janapriya pirate seen walata. eka nisa godak ISP la kamathi na torrent walata legal case nisa.

    godak ISP la shape eke torrent throttle karanawa. SLT ewun nan giya paara block karalama damma.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    යකෝ මුන්ට අවුරුදු තිබිල නෑ...උදේ එදන් රෑවෙනකන් ඩවුන්ලෝඩ් බල බල ඉදල නොකා නොබී...
    මේ සැරේ ලෝක වාර්තාව එයි ලන්කාවෙ එවුන් අද ඉන්ටර්නෙට් එකේ තිබ්බ වැල එකක් නෑර බාල කියල..
    SLTඑකත් වහන්න වෙයිද
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Baganna Bari Una ewn Tharaha Niwennath ekka SLT fb page eka paththe palayalla:lol::lol::lol: Paw ban Awrudda patan gaththta dawasema hondama ewagen ahagena thiyenne
    :rofl::baffled:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    SLT පාරිභෝගිකයින්ට ඊයේ සිදු වූ අපහසුතාවය වෙනුවෙන් එළකිරි ඩයලොග් පාරිභෝගික අපගේ බලවත් කණගාටුව
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    SLT පාරිභෝගිකයින්ට ඊයේ සිදු වූ අපහසුතාවය වෙනුවෙන් එළකිරි ඩයලොග් පාරිභෝගික අපගේ බලවත් කණගාටුව
    :P:P:Pඅද ඩේටා වැඩි කිරීමෙන් කලකිරුණු ඩයලොග් පාරිභෝගිකයන්ට මගේ හදපතුලින් නැග එන ශෝකය ප්‍රකාශ කරමි :P