කට්ටිය බැන්නට, SLT එකෙන් විතරයි ඔහොමවත් දෙන්නෙ බන්.. බලපන් dialog එවුන් කවදාවත් free දවසක් දෙන්නෙ නැහැනෙ..


7500 but offer thiyena welawal enawa
SLT Web Family Plus eke bill eka kiyada ban okkoma tax ekka.

Off peak wadi karala neh
![]()
හාඩ් එකේ සයිස් එක කීයද?![]()
SLT ewun DATA wadi karala wage... meka Web Premiere Package eka

oya ara e-bill registration ekata denawa kiwwa eka newei neda ?