SLT go කියලා SSID එක අයින් කරන්නේ කොහොමද??

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    රූටර් එකෙන් රූටර් එකට යන පාත් එක වෙනස්.

    බේසික් ක්‍රමේ තමයි රූටර් එකට ලොග් වෙලා වයර්ලස් සෙටින්ග්ස් වලට ගියහම එතන තියනවා SSID සහ පාස්වර්ඩ්. එතනින් වෙනස් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: thilaknawe