SLT Happy Day එක පැය 48ක් කරගන්නේ මෙන්න මෙහෙමයි.. 😍

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    ඩවුන්ලෝඩ් කර ගන්න සිංහළු විදින දුකක් :(
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    Happy Day date eka davasakata kalin daganna one.. 2024 ta thaama ba.. umbata 2024 ewa daanna puluwan wenne january 1st.. etakota happy day eka jan 2 nd
     
    • Like
    Reactions: SaNDun

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    image.png


    eth banna deyak na :(

    Starfield banna kiyala inne man. 62GB
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    1703905463678.png

    අපිට Happy Day අකැපයිද ? එක්කෝ මුන්ට මොල්ද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දෙසැම්බර් 31 මේ අවුරුද්දේ හැපී ඩේ එක ගන්නවා, ජනවාරි පළවෙනිදට ඊළඟ අවුරුද්දේ හැපී ඩේ එක ගන්නවා.. එතකොට හැපී ඩේ දෙකයි පැය 48යි.. :cool:



    Think About It GIF by Identity
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    Ochchara kohara bala thiyagannada Lol
    Unlimited karapiyako hama connect ekakma okun