SLT Happy day Data වැඩ නැද්ද බං?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    දිනයක් සෙට් කරන්න හැදුව. හරියන්නෙ නෑනෙ
    Sysytem error කියල එනව :unsure:
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    දිනයක් සෙට් කරන්න හැදුව. හරියන්නෙ නෑනෙ
    Sysytem error කියල එනව :unsure:
    මාර ඩේටා ප්ලෑන් නෙ බන් ලන්කාවෙ තියෙන්නේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කොහොමද දාගන්නේ?


    ------ Post added on Mar 27, 2023 at 11:14 PM
    myslt site ekata gihilla me tab eka obala date ekak denna
    GNMRenf.png


    paya 24ma download karanna link hadagena oka daganna naththan aparade. ah powercut nathi dawasakuth balala daganna naththan mahesh walatharata una wade wei. :rofl:
     
    • Love
    Reactions: Avatar998