ow ban..mamanam kiyanne mehema deyak..meka mage pudgalika adahasak
dan tiyana unlimited ewath okkoma 8mbps kerela
eeta passe hamogema 25GB exceed unama limit kerenna ona 512kbps welata...total usage eka 40GB wenakan..40GB pannama 64kbps kerenna ona..
ethakota 8mbps-25GB
512kbps-15GB
total 40GB...
dan tiyana unlimited eketh 40GB witarane puluwan..
meka mage idea ekak..eth itin mata taram wath molayak munta nane..
thawa 250k bill ekata add kereth kamak naa..mehema denawanam..

mekanam hodai thama![]()

dan itin me site eka kauruwath SLT eke wada kerenawanam.meka dakalawath kattiyata sahanayak dunnoth hodai.![]()

mama SLT eke wada karanawa kiyala godak un hithan inne. LOL
ube idea ekata rep +
uba nam dias kolla wenna ba![]()

ow ban..mamanam kiyanne mehema deyak..meka mage pudgalika adahasak
dan tiyana unlimited ewath okkoma 8mbps kerela
eeta passe hamogema 25GB exceed unama limit kerenna ona 512kbps welata...total usage eka 40GB wenakan..40GB pannama 64kbps kerenna ona..
ethakota 8mbps-25GB
512kbps-15GB
total 40GB...
dan tiyana unlimited eketh 40GB witarane puluwan..
meka mage idea ekak..eth itin mata taram wath molayak munta nane..
thawa 250k bill ekata add kereth kamak naa..mehema denawanam..

මගේ 512 එකෙන් දැනුත් 40 පනිනව. සාමන්ය පාවිච්චිය. උදේ හවා ඩව්න්ලොඩ් කරා ගොඩක් ඉස්සර නම්. එතකොට 60-70 වගේ ගියා ඉදල හිටල. 40 වෙනකන් 3mbps දීල එතන ඉදන් 512 කරා නම්හරි. 64 ලව් කරන්නද මේ 2013 අවුරුද්ද හලෝ

කමක් නැද්ද ?මගේ 512 එකෙන් දැනුත් 40 පනිනව. සාමන්ය පාවිච්චිය. උදේ හවා ඩව්න්ලොඩ් කරා ගොඩක් ඉස්සර නම්. එතකොට 60-70 වගේ ගියා ඉදල හිටල. 40 වෙනකන් 3mbps දීල එතන ඉදන් 512 කරා නම් කරි. 64 ලව් කරන්නද මේ 2013 අවුරුද්ද හලෝ
![]()

ekanam kawadawath kerenna ba machan 1500ta
40Gb athi machan samanyen...20GB browsing 20GB Download athi samanyen...8mbps ekakin..
realtime meter eka nathi kaleth man 8mbline eken 47GB,50GB wage thama banne ...
අඩෝ උබේ කනෙක්ශන් එක පට්ටනෙ. මගේ එකෙ ඔය මගුල ලෝඩ් වෙන්නෙත් නෑ
![]()
![]()

ඔයා ඔය 40ක් ඉල්ලන්නෙ හොයන්නෙ බලන්නෙ නැතුව රැවටිල පරන එක අයින් කරල 8 එකකට මාරු උන කෙනෙක් හින්ද වෙන්න ඇති. නැතුව ප්‍රස්නෙට නියම විසදුම වෙන්න ඔනේ අවම වේගය 512 කරන එක. නත්තන් අඩුම තරමින් 384 කියමුකො. 64 බල්ලටවත් එපා.
ස්තාවර ලයින් වලට මොන ලොකෙවත් 64 දෙන්නෙ නෑ. අනික ASSචර්යට යන රටක කොහෙත්ම ඕක වෙන්න බෑ. අප්‍රිකාවෙ වත් මෙහෙම ජරා ඉන්ටනෙට් නෑ
ඔයා හොදට හිතල බලන්න. ඔය කතාකරන්නෙ ලිමිට් එකක් ගැන. ඒක SLT එකෙන් ඔලුවට දාපු මාකටින් එක. ස්තාවර ඉන්ටනෙට් වලට ලිමිට් එකක් කියල එකක් තියෙන්නෙ නෑ. හැමොගෙම ඔලු වලට ලිමිට් කියන එක ඔලුවට දාල තියෙන්නෙ. දැන් හැමොටම නියම ප්‍රශ්නෙ අමතකයි

mallita terenne na wage ..
malli thama igena gannawada?
oya mata hitenne andu wirodi ekkenek kiyala.
lankawata kerenna puluwan dewaluth tiyanawa bari dewaluth tiyanawa..
mama me idea eka damme depattatama sadaranayak wenna ona hinda..
40GB 8mbps speed eken denna ba kohomath..
512kbps welata slow kelath 64kbps download speed eken ape aiyala download kerenawa ra eliwenakan PC dagena..
eka hinda thama mama kiwwe 1st 25GB 8mbps deela
eelaga 15GB 512kbps denna kiyala
onnam 2000k gewannam bill eka ADSL welata witarak..

Hi speed Broadband unlimited denawada ban?![]()
Aussi walat denawa limited 200GB, unlimited denna puluwanda hi speed practically? kisima condition ekak nathuwa?

ausi wala 200gb pannama 64kbps wenawada ?![]()
![]()
ස්තාවර ඉන්ටනෙට් වලට ලිමිට් එකක් කියල එකක් තියෙන්නෙ නෑ.
hi speed unlimited dena company thiyenawa samahara ratawal walaHi speed Broadband unlimited denawada ban?![]()
Aussi walat denawa limited 200GB, unlimited denna puluwanda hi speed practically? kisima condition ekak nathuwa?
රජ්ජුරුවෝ;15522063 said:hi speed unlimited dena company thiyenawa samahara ratawal wala
Ube menna me quote eka gana witarai mama katha kare