SLT High speed උබලට කොයින්ද මේවා

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    ow ban..mamanam kiyanne mehema deyak..meka mage pudgalika adahasak
    dan tiyana unlimited ewath okkoma 8mbps kerela
    eeta passe hamogema 25GB exceed unama limit kerenna ona 512kbps welata...total usage eka 40GB wenakan..40GB pannama 64kbps kerenna ona..

    ethakota 8mbps-25GB
    512kbps-15GB
    total 40GB...

    dan tiyana unlimited eketh 40GB witarane puluwan..
    meka mage idea ekak..eth itin mata taram wath molayak munta nane..
    thawa 250k bill ekata add kereth kamak naa..mehema denawanam..

    mekanam hodai thama :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    අඩෝ උබේ කනෙක්ශන් එක පට්ටනෙ. මගේ එකෙ ඔය මගුල ලෝඩ් වෙන්නෙත් නෑ

    :lol::lol::lol::lol: :angry:
     
    කමක් නැද්ද ?:angry::angry: මගේ 512 එකෙන් දැනුත් 40 පනිනව. සාමන්ය පාවිච්චිය. උදේ හවා ඩව්න්ලොඩ් කරා ගොඩක් ඉස්සර නම්. එතකොට 60-70 වගේ ගියා ඉදල හිටල. 40 වෙනකන් 3mbps දීල එතන ඉදන් 512 කරා නම්හරි. 64 ලව් කරන්නද මේ 2013 අවුරුද්ද හලෝ:rolleyes::rolleyes:
     
    Last edited:
    Aug 25, 2013
    241
    11
    0
    කමක් නැද්ද ?:angry::angry: මගේ 512 එකෙන් දැනුත් 40 පනිනව. සාමන්ය පාවිච්චිය. උදේ හවා ඩව්න්ලොඩ් කරා ගොඩක් ඉස්සර නම්. එතකොට 60-70 වගේ ගියා ඉදල හිටල. 40 වෙනකන් 3mbps දීල එතන ඉදන් 512 කරා නම් කරි. 64 ලව් කරන්නද මේ 2013 අවුරුද්ද හලෝ:rolleyes::rolleyes:

    ekanam kawadawath kerenna ba machan 1500ta :rofl::rofl:

    40Gb athi machan samanyen...20GB browsing 20GB Download athi samanyen...8mbps ekakin..

    realtime meter eka nathi kaleth man 8mbline eken 47GB,50GB wage thama banne ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland

    ekanam kawadawath kerenna ba machan 1500ta :rofl::rofl:

    40Gb athi machan samanyen...20GB browsing 20GB Download athi samanyen...8mbps ekakin..

    realtime meter eka nathi kaleth man 8mbline eken 47GB,50GB wage thama banne ...

    ඔයා ඔය 40ක් ඉල්ලන්නෙ හොයන්නෙ බලන්නෙ නැතුව රැවටිල පරන එක අයින් කරල 8 එකකට මාරු උන කෙනෙක් හින්ද වෙන්න ඇති. නැතුව ප්‍රස්නෙට නියම විසදුම වෙන්න ඔනේ අවම වේගය 512 කරන එක. නත්තන් අඩුම තරමින් 384 කියමුකො. 64 බල්ලටවත් එපා.
    ස්තාවර ලයින් වලට මොන ලොකෙවත් 64 දෙන්නෙ නෑ. අනික ASSචර්යට යන රටක කොහෙත්ම ඕක වෙන්න බෑ. අප්‍රිකාවෙ වත් මෙහෙම ජරා ඉන්ටනෙට් නෑ

    ඔයා හොදට හිතල බලන්න. ඔය කතාකරන්නෙ ලිමිට් එකක් ගැන. ඒක SLT එකෙන් ඔලුවට දාපු මාකටින් එක. ස්තාවර ඉන්ටනෙට් වලට ලිමිට් එකක් කියල එකක් තියෙන්නෙ නෑ. හැමොගෙම ඔලු වලට ලිමිට් කියන එක ඔලුවට දාල තියෙන්නෙ. දැන් හැමොටම නියම ප්‍රශ්නෙ අමතකයි
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩෝ උබේ කනෙක්ශන් එක පට්ටනෙ. මගේ එකෙ ඔය මගුල ලෝඩ් වෙන්නෙත් නෑ

    :lol::lol::lol::lol: :angry:

    බෝම අමාරුවෙන් ඕක ලෝඩ්කලේ බන්:)
     
    Aug 25, 2013
    241
    11
    0
    ඔයා ඔය 40ක් ඉල්ලන්නෙ හොයන්නෙ බලන්නෙ නැතුව රැවටිල පරන එක අයින් කරල 8 එකකට මාරු උන කෙනෙක් හින්ද වෙන්න ඇති. නැතුව ප්‍රස්නෙට නියම විසදුම වෙන්න ඔනේ අවම වේගය 512 කරන එක. නත්තන් අඩුම තරමින් 384 කියමුකො. 64 බල්ලටවත් එපා.
    ස්තාවර ලයින් වලට මොන ලොකෙවත් 64 දෙන්නෙ නෑ. අනික ASSචර්යට යන රටක කොහෙත්ම ඕක වෙන්න බෑ. අප්‍රිකාවෙ වත් මෙහෙම ජරා ඉන්ටනෙට් නෑ

    ඔයා හොදට හිතල බලන්න. ඔය කතාකරන්නෙ ලිමිට් එකක් ගැන. ඒක SLT එකෙන් ඔලුවට දාපු මාකටින් එක. ස්තාවර ඉන්ටනෙට් වලට ලිමිට් එකක් කියල එකක් තියෙන්නෙ නෑ. හැමොගෙම ඔලු වලට ලිමිට් කියන එක ඔලුවට දාල තියෙන්නෙ. දැන් හැමොටම නියම ප්‍රශ්නෙ අමතකයි

    mallita terenne na wage ..
    malli thama igena gannawada?
    oya mata hitenne andu wirodi ekkenek kiyala.:rofl::rofl:
    lankawata kerenna puluwan dewaluth tiyanawa bari dewaluth tiyanawa..
    mama me idea eka damme depattatama sadaranayak wenna ona hinda..
    40GB 8mbps speed eken denna ba kohomath..:no::no:
    512kbps welata slow kelath 64kbps download speed eken ape aiyala download kerenawa ra eliwenakan PC dagena..
    eka hinda thama mama kiwwe 1st 25GB 8mbps deela
    eelaga 15GB 512kbps denna kiyala
    onnam 2000k gewannam bill eka ADSL welata witarak..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    Hi speed Broadband unlimited denawada ban? :oo:
    Aussi walat denawa limited 200GB, unlimited denna puluwanda hi speed practically? kisima condition ekak nathuwa?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    mallita terenne na wage ..
    malli thama igena gannawada?
    oya mata hitenne andu wirodi ekkenek kiyala.:rofl::rofl:
    lankawata kerenna puluwan dewaluth tiyanawa bari dewaluth tiyanawa..
    mama me idea eka damme depattatama sadaranayak wenna ona hinda..
    40GB 8mbps speed eken denna ba kohomath..:no::no:
    512kbps welata slow kelath 64kbps download speed eken ape aiyala download kerenawa ra eliwenakan PC dagena..
    eka hinda thama mama kiwwe 1st 25GB 8mbps deela
    eelaga 15GB 512kbps denna kiyala
    onnam 2000k gewannam bill eka ADSL welata witarak..

    whatever :rolleyes::rolleyes::rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රජ්ජුරුවෝ;15522063 said:
    hi speed unlimited dena company thiyenawa samahara ratawal wala

    ewa ban special packages ne, normal home use ekata denna puluwan kiyala mama nam hithanne naha
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    Ube menna me quote eka gana witarai mama katha kare

    highspeed වල්ට ලිමිට් තියෙන්න පුලුවන්. හැබැයි එතන ඉදන් මෙලො වැඩක් කරන්න බැරි වෙන්න හිර කරන්නෙ නෑ මොන ලෝකෙවත්. ස්තාවර ලයින් එකකට ලබා දිය යුතු අවම වේගයක් තියනව. ගොඩක් වෙලාවට 1mb තම aus වල මම දන්න විදියට. highspeed ඔනෙ නම් package එකක් ගන්න පුලුවන් 200ද 500ද 10000ද ඔනේ මගුලක්.
    දැන්වත් තෙරෙනවද අපේ රටේ නියම ස්තාවර ලයින් එකක වේගය කියද කියල ? :lol::lol::no: