මචන්ලා මගේ තියෙන්නේ SLT Hybrid router එකක්. මම ඒක SLT Huawei Router එකකට මාරු කරන්න කැමතියි. කැමති කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. Router එක ගත්තේ අප්‍රේල් මාසේ. පැය 5-6 ක විතර battery charge එක තියෙනවා.